Tweets by @Tweetsbysuku myblog: ඇය දුන් ෆලූඩාව...

Facebook Fan Page

Saturday, July 28, 2018

ඇය දුන් ෆලූඩාව...

මා බිව් ෆලූඩාවේ නොතිබුනු රසයක්...
නුඹ මට දුන් ෆලූඩාවේ තිබුනේ මන්ද..
සිතුවෙමි තරමක් ගැඹුරටම...

නුඹේ දෙතොලේ පහස විඳගෙන..😘
ඛේඨයේ රසයද සහිතව...😋
වෙනස් - මනා රසයක් ලැබෙන්නට ඇති..
නුඹට පින් ..  😇
කොච්චර බිව්වත් ෆලූඩාවන්...
ඒ රසය ලැබෙන්නෙ නැහැ නොවැ 🤪...

😁✅😌🤗😉

No comments:

Post a Comment