Tweets by @Tweetsbysuku myblog: My Speech at Sirikotha - 16-02-2017

Facebook Fan Page

Thursday, February 23, 2017

My Speech at Sirikotha - 16-02-2017







01  ) අපිට ප්‍රශ්නයක් ඇති බව - දවස් පතා එජාප පාක්ෂිකයන්ට ආණ්ඩුවක් තියෙන විටත් තිබෙන ගැටළු සහ ප්‍රශ්න දන්න නිසා ඒ ගැන පැහැදිලි කිරීම.
ජාතික ආණ්ඩුව සිටින විට තිබෙන තත්වය, පලාත් සභා - පලාත් පාලන ආයතන වල බලය තවම නැති බව.

02) එදා සහ අද ගැන විපරමක්
- බඩු මිල - ඉන්ධන, ආහාර ද්‍රව්‍ය
- මාධ්‍ය නිදහස
- අධ්‍යාපනයට දුන් සහන
- 1990 නිදහස් ගිලන් රථ සේවය
- තොරතුරු දැන ගැනීමේ පනත

03) “බලගතු ශ්‍රී ලංකාවක්“ සංකල්පය - ඩීඑස් සේනානායක මැතිතුමාගේ සංකල්පය දිගටම ක්‍රියාත්මක නොවීමත්, එය නැවත වත්මන් අගමැතිවරයා ගෙන ඒමත්.

--
https://www.facebook.com/sukumal.harischandra/videos/10209913528189353/

මසේජ් වලින් ලැබුනු ඒවයින් දැනුනු ඒව..








No comments:

Post a Comment