Tweets by @Tweetsbysuku myblog: IsuruYogaya & Other

Facebook Fan Page

Wednesday, November 25, 2015

IsuruYogaya & Other



Iru පේජ් එකේ ඊයේ දාලා තිබුනු නිසා මුල ඉදලම ‪#‎ඉසුරුයෝගය‬ කතාව දැන් බලනව... හ්ම්...
ෂෝක් කතාව... ඒකාලෙ ලංකාවෙ වැඩියෙන්ම බලපු කතාව...
https://www.facebook.com/sukumal.harischandra/posts/10206468385742945

මේකෙ කියනව සුමේධට කේමදාම යෝගය තියෙනව කියල..... එතකොට ජිවිතේ කිසි දෙයක් හරියන්නෙ නෑලු... (කේමදාමෙ එන්නෙ සඳු දෙපස ග්‍රහයන් නැත්නම්)

මටත් කේමදාමෙ තියෙනව... මටත් ඒම වෙයිද දන්නෙ නෑ.. හෙහේ...

‪#‎ඉරු‬ අය කිව්ව විදියට නම්, කේමදාමේ භංග වෙන විදි ගොඩක් තියෙනව... ඒ අතර එකක් තමයි 4 වැන්නාධිපතියා බලවත් වෙන එක .. මගේ එහෙමලු...

අවුරුදු 4කටත් කලින් මට මතකයි, අපේ Sudarshana අයියා දවසක් ජ්‍යොතිෂ්‍යය ගැන ගෘප් චැට් එකක අහල මාත් හිටිය ටිකක් දැනගෙන.
එක මහත්තයෙක් මේකෙ ‪#‎මුතුමිණ‬ මහත්තය වගේම කියන්න ගත්තා කේමදාම යෝගය කියල යෝගයක් තියෙනවා ඒක තියෙන අය හරි අවාසනාවන්තයි, කාලකණ්ණියි, අඳින්නේ අපිරිසිදු ඇඳුම්, හිතේ තියෙන්නෙ දුක විතරයි, අනිත් අයට කරදර විතරයි කියල...
මහ ගොඩක්...
මම කිව්වා මටත් ඒක තියෙනව... ඕව මටත් තියෙනවද මංදා කියල...
පස්සෙ මගෙ තර්ක 1-2කින් ඒ මහත්තයට තරහ ඇවිල්ලා, කියන්න ගත්තා බුදුහාමුදුරුවෝ ජ්‍යොතිෂ්‍යය එපා කිව්ව. ඒක වැඩක් නැ කිව්ව කියල...
මාත් ඉතින් ඇහුවා, ඇයි මහත්තයා එහෙම නම්, බෝධින්වහන්සේ කෙනෙක් රෝපණය කරද්දි නැකැත් බලන්නෙ... ?
දන්ත ධාතුන්වහන්සේ වඩම්මද්දි නැකැත් බලන්නේ කියල... ?
- ඒකට උත්තර දුන්නෙ නැ වගේ මතක...



කොහොම හරි ජ්‍යොතිෂ්‍යය කියන්නෙ ග්‍රහ වස්තුවල දේවල් අනුව අපේ පෙර කුසල-අකුසල ශක්තිය ගැන යම් ඉඟියක් දෙන දෙයක් හ්ම්...
කර්මය හොඳට හරි, නරකට හරි වෙනස් කරගන්න පුලුවන්... හ්ම්..
කේන්දරත් ධර්මය වගේ හරියට අල්ලගත්තම වැඩේ හරි...
ඕනවට වඩා විශ්වාසෙත් අවිශ්වාසෙත් නැතිව... හ්ම්..

‪#‎IsuruYogaya‬ ‪#‎JayalalRohana‬ ‪#‎RoshanPilapitiya‬ ‪#‎Rupawahini‬
‪#‎Kendara‬ ‪#‎Horoscope‬ ‪#‎Iru‬

No comments:

Post a Comment