Tweets by @Tweetsbysuku myblog: උපේක්ෂා අක්කාගේ “පළිගු කැට “ පොතේ සංවාදය - පුවත්පත් මණ්ඩලයේදි - බොරැල්ල

Facebook Fan Page

Saturday, November 28, 2015

උපේක්ෂා අක්කාගේ “පළිගු කැට “ පොතේ සංවාදය - පුවත්පත් මණ්ඩලයේදි - බොරැල්ල





2012 පොත ලෝන්ච් කරන වෙලාවෙ යන්න බැරි උනා, රිඩ් ශ්‍රි ලංකා එකේ ජිවිත කාලෙම රස්සාවක් කරපු නිසා. මාසෙ දවස් 30ම උදේ 7-8ට පටන් ගත්තම රැ 10ට ඉවර වෙන්නෙ...

ඒකට යන්න බැරි වෙච්ච වේදනාව හැමදාම තිබ්බ...


මේ මං ඒකාලෙ සෝෂල් මිඩිය කරපු උපුල් අග්බෝ අංකල්ගෙ අල්බම් එක එදා කරපු...
අංකල් තමයි පින්තුර අරගෙන තියෙන්නෙ
(https://www.facebook.com/media/set/?set=a.1416137081934620.1073741831.1415569925324669&type=3)

කොහොම හරි ඊයෙ සංවාදෙට යන්න ලැබුනට සතුටුයි...



උපේක්ෂා අක්කව මීට් උනේ අවුරුදු 1 හමාරකට පස්සෙ..
සුදේශ් අයියව දැක්කෙ 2013 නොවැ වලින් පස්සෙ හදිසියෙ බැංකුවක් ගාවදි මුණ ගැහුනට පස්සෙ හ්ම්...

https://www.facebook.com/sukumal.harischandra/posts/10206479870150048

No comments:

Post a Comment