Tweets by @Tweetsbysuku myblog: යහපාලනේ විනාස කරනවැයි කියන්නෙ... හෙහේ

Facebook Fan Page

Monday, November 16, 2015

යහපාලනේ විනාස කරනවැයි කියන්නෙ... හෙහේ

මේ මහත්තයා කියනව ‪#‎යහපාලනය‬ විනාශ කරනවලු...

මම ඕව වැඩිපුර දන්නෙ නැහැ.. එකම දේ මම දන්නෙ දේව මණ්ඩලය කලින්ටත් වඩා ධාර්මිකයි... දෙවිවරු බලාපොරොත්තු වන්නේ නිසි ලෙස පින්කම් කිරීමයි...
හැකි නම් යහපාලනය විනාශ කර පෙන්වන්න....
මේවා කියන අපිටද හැකි නම් ප්‍රේත, භූත යනාදි මොකකින් හෝ මොකක් හෝ කරන්නට උත්සහ ගන්න...
සංසාරය පුරාම ප්‍රතිපත්තියත් සීලයත් රැකගෙන සිට දේව මණ්ඩලයේ ආශිර්වාද ඇති අපට, එවන්නක් කලද ඇති බියක් නැත...
_ පසුගිය කාලයේ රට විනාශ කල, වැරදි දේ කල මිනිසුන්ට විපාක ලැබෙන කාලය තවම ඇරඹෙමින් පවති _
Iru සේවයේ අවධානය පිණිසයි !

දේව මණ්ඩලයේ ආශිර්වාදය තියෙන ආණ්ඩුව වට්ටන්න මේ වගේ අයට පුලුවන්ද හීනෙන්වත් බෑ..

No comments:

Post a Comment