Tweets by @Tweetsbysuku myblog: I wish our country had programs like #Wake Up Call

Facebook Fan Page

Saturday, May 9, 2015

I wish our country had programs like #Wake Up Call

අපේ රටෙත් මෙහෙම වැඩසටහන් තිබ්බ නම් කියල හිතෙනව... දරුවො යහමඟට ගන්න... වැරදෙන තැන් කියල දෙන්න... ඒ අත්දැකීම් ගැන නිවරදිව කියල දීලා හරි දේ ගැන අවබෝධය දෙන්න... හ්ම්...
ඉදිරියෙදි මෙහෙම දේවල් අපිත් කරන්න ඕන..

#WakeUpCall - Fb - https://www.facebook.com/WakeUpCallTNT

මේ වැඩසටහනේ පිලිවෙලට කියල දෙනව ජිවිතේ වරදින තැන්... ගොඩක් දුරට ගන්නෙ බිඳුනු පවුලක දරුවෙක්ව දේවල් කියල දෙන්න... විශේෂයෙන් ගොඩක් කේන්තිය තියෙන, පවුල් පසුබිමේ ප්‍රශ්න එක්ක ජිවත් වෙන දරුවන්ට ජිවිතේ හරියට කියල දෙන්න උත්සහ කරනව..
එතනදි ඒ දරුව කැමති රස්සාව හෝ ඒ මාර්ගයට යන හැටි වගේම, ඒ ක්ෂෙත්‍ර වලටත් එක්ක යනවා...

දිගටම වැරදි විදියට හිතුවොත් ඒව කලොත් හිරේ යන්න වෙන බව පවා කියනව... හිරේට එක්කගෙන ගිහිල්ලා ඒ වයස් වල එහෙම කරදර වෙලා ආපු දරුවන්ව මුණගස්සල කතා කරනවනව... සෑහෙන වටින දෙයක් හ්ම්....

අපේ රටේත් මෙහෙම ඒව කරන්න ඕන....


No comments:

Post a Comment