මේ දවස් වල අපේ සීයගේ මාස 3නේ දානෙත්.... ආච්චි අම්මගේ අවුරුදු 17 දානෙත් නිසා බ්ලොග් එකේ ලියන්න දේවල් තිබ්බත් ඊට කලින් දෙයක් ලියන්න ඕන...
මම ආදරේ කරන්නේ මට පුලුවන් විදියට... හැමෝම එහෙමයි...
2007න් පස්සෙ ලයිව් ලව් එකක් නොතිබුනු මට මෙතනදි මුණ ගැහුනු විබා හොද යාළුවෙක් උනා.. යාළුකමට එහා යන්න මම කැමති උනත් එයා ඒ දවස් වල කැමති උනේ නෑ.. 2010දි විතර...
මට ආෂ් මීට් වෙන්නෙ 2011 නොවැ. පස්සෙ මම අකමැත්තකින් වගේ උනත් එයාට ආදරේ කලේ හොදයි කියල හිතුනු නිසා... එයා 2011 නොවැ. ඉදන් 2012 මැයි වෙනකම් අකුරක්වත් නැතිව කිසිම විදියකින් ඉන්නවද නැද්ද දන්නෙ නැති වෙන්න අතුරුදන් උනත් මම දිගට හිතේ තියාගෙන හිටිය...
පැය ගණන් ෆේස්බුක් ඇවිත් අද ඒවි හෙට ඒවි කියල හිතුව බැලුව... එහෙම උනේ නෑ... අන්තිමේ මාර්තු වලදි විතර මට විබා කැමැත්තකින් වගේ කතා කරද්දි දේවල් කියද්දි මම කිව්ව මම වෙන කෙනෙක්ට ආදරෙයි කියල... ඒක හරිද වැරදිද කියන්න අදටත් මට තේරෙන්නේ නෑ මම හිතනව හරි කියල...
විබා හොද යාළුවෙක් විදියට ඉන්නව...
මැයි වලදි ආපු ආෂ් 2012 දෙසැ වල තරහ වෙන්නෙ මේක නවත්තමු කියන්නෙ මගේ නපුරුකමට වෙන්නැති... ඒකට වෙන හේතුවක් තිබුනු බව මම දැනගත්තෙ පස්සෙ... හ්ම්...
මම සතුටු උනේ ගෙදර අය කියන දේ අහල හොදින් ඉදිවි තාත්තගෙ රැකවරණය හැමදේම නිසා...
අනික ඒ කාලේ මගේ ආර්ථික තත්වය දුර්වලයි ඒව එක්කම බැදුනු අනික්වත් ඒ තරම දෙයක් තිබ්බේ නෑ....
2013 මම ගොඩක් ලංවුනු කෙනෙක්ට මාස 2ක් ආදරේ කරා ඒකත් නැති උනා... ඒ අතර හිත හදපු ගොඩක් අයට ලං වෙන්න උනා... ඒ හිත හදන්න ඒ අතර ආදරය ගාවට ආපුව තිබ්බ... ඒත් ආදරයක් කියන තැනට ආවෙ නෑ... 2013 ආයෙ ඇවිල්ලා වෙච්ච දේවල් කියන ආෂ් එක්ක ගොඩක් සතුටින් කතා කර කර හිටියට එයා ආයෙත් අතුරුදන් වෙලා එන්නෙ 2014 සැප්. වල...
කොහොම හරි මම මෙතන ඇත්තටම දැනුනු ඒව දාන්නෙ මට හිතෙන නිසයි... එතනදි මගේ චරිතය හොදද නැද්ද කියන දේ දන්න අය මම ඇතුළුව ඇති තරම් ඉන්නව... ඒනිසා මට කමක් නෑ මොන විදියට කවුරු හිතුවත්.... 2014 ලං වෙච්ච අය අතර ඉදිරියෙන්ම ඉන්නෙ කසින් කෙනෙක්ගෙ හොදම යාළුවෙක්, ඒ නංගි ප්‍රේමයකට ගන්න වටිනව වැඩි... මව්වත් ගුණ තියෙන දරුවෙක්... ඒනිසයි සියුමැලි මල යහපත් මිතුරිය කියල ලියල... ආදරේට කැමති දේත් ලියල පස්සෙ ආපහු අවබෝධයෙන් ප්‍රේමය මැරුව කියල ලිව්වෙ මෛත්‍රිය පෙරදැරිව... අදටත් හොදම යාළුවෙක්..
මම කරන දේ කරපු තරමෙ හැටියට යම් දෙයක් අද ලබල තියෙනව... ඒ ගැන සතුටුයි... මගෙ චරිතය මම ඇතුළු ඕන තරම් ඉන්න නිසා ඒකෙ කමකුත් නෑ... හැබැයි මේක කියවල මම ගොඩක් අය එක්ක යාළු වෙලා හිටිය කියල හිතෙනකොට එයා ගැන කෙසේ වෙතත් මට ඇතිවෙන්නෙ මං ගැනම පසුතැවිල්ලක්... අන්තිමට හැමදේම මගේ මනස්ගාත නිසා... හ්ම්...

No comments:
Post a Comment