Tweets by @Tweetsbysuku myblog: අපිව නොමග යවන්න ට්‍රයි නොකර, පාඩුවෙ කොලු පැංචා එක්ක ඉන්න එකයි ඇත්තෙ..

Facebook Fan Page

Friday, October 17, 2014

අපිව නොමග යවන්න ට්‍රයි නොකර, පාඩුවෙ කොලු පැංචා එක්ක ඉන්න එකයි ඇත්තෙ..

ජිවිතේදි මිනිස්සු නොපෙන්නුවට බලයට හරි කැමතියි... ඒක දේශපාලන බලය වෙන්න පුලුවන්, සිවිල් සමාජයේ වෙනත් බලයක්, ආරක්ෂක අංශයක බලයක් වගේ ඕන එකක් වෙන්න පුලුවන්...
විශේෂයෙන් ඒක වෙන්නෙ තමන් වටේ ඉන්න තමන්ට හිතවත් අය එක්ක...

මෙතන ගොඩක් දේවල් වෙන හැටි ගැන අවු 8-9ක අවබෝධය තියෙනවා... ඒනිසා තේරෙනවා... ඒවගේම අපිව රවට්ටන්න දඟලන අය කරන කියන ඒව විතරක් නෙමෙයි, එයාලගෙ හැමදේම දන්නව.. ඒක වෙලා තියෙන්නෙ මහන්සියෙන් හදාගත්ත ඇත්තටම හොද යාළුවො නිසා තමා මූලිකව... තව ඒවට උදව් කරපු තව අයත් ඉන්නව...

ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැතිවත් කතා කරල දුක-සැප හොයන යාළුවෝ මට ඉන්නව... ඒනිසා හිතට සතුටුයි... මෙතනින් එහාට ගියොත් එතනත් අවශ්‍ය පරිදි අය ඉන්නව..
ඒනිසා රවට්ටන්න හදන අය, ඒ අතර තමන්ගෙ ගේම් එක ප්ලේ කරන්න ට්‍රයි කරන අය... පාඩුවෙ ඉන්න..
මොකද හිතුනොත් වැඩිකල් මෙතන විතරක් නෙමෙයි ඉන්න තැනකත් ඉන්න එක ලේසි වෙන එකක් නැති නිසා... හ්ම්...

One of the most important thing is power.... it becomes with people... around you... people who gt faith on you...
Now I think I gt plenty and ain't afraid for nything.. hmmm

No comments:

Post a Comment