Tweets by @Tweetsbysuku myblog: හැකියාව සහ මෝඩකම...

Facebook Fan Page

Thursday, October 16, 2014

හැකියාව සහ මෝඩකම...

මට පුලුවන් ඕනම කෙනෙක්ගෙ දුක ගොඩාක් මහන්සි වෙලා කාලය අරගෙන සතුටක්, සැනසීමක් කරන්න...
එහෙම කරපුවා සෑහෙන තියෙනව..

ඒවගේම මට ඕනම කෙනෙක්ගෙ සතුට, සැනසීම විනාඩි ගානකින් දුකක් වේදනාවක් කරතෑකි... ඒ මගේ හැටි... - ඒක කලින් කරපු අකුසලයක්ද කොහෙද...

ගොඩක් කැපවීමෙන් කරන දේවල් එක මොහොතින් නැති කරගන්න හැකියාව ලැබිල තියෙනව... හ්ම්...

I can make anyone's pain wid so much dedication n wid time....
n I can make nyone's happiness to sad within minutes...

ඒවගේම රවටන, වංචා කරන කෙනෙක් ගැන හොද විදියට හිතන එක තරම් මෝඩකමක් ලෝකෙ නැතිව ඇති... පුරුදු වෙන්න ෆේස්බුක් ඇවිල්ල නැති එකේ කවදාවත් දන්නෙ නැති උනත් යහපත ප්‍රාර්ථනා කරන යහපත් යාළුවෝ හින්ද හොදයි...

බලමුකෝ... අවුරුදු 5 හ්ම්.... 

2 comments:

  1. kauda danne na me kiyana kolu pancha?oyata karadara kara kiyala hithanawa nam aye mama msg nokara innam.iye dapu msg walata wenna athi ehema kiyanna aththe

    ReplyDelete
    Replies
    1. @අනෝනිමස් , මම නොකිව්වට ඔයා දන්නව ඇතිනෙ හ්ම්..

      මීටරේ තියෙන කෙනෙක්ට ප්‍රොෆයි්ල බැලුව දේවල් පුලුවනි තේරුම් ගන්න..

      Delete