Tweets by @Tweetsbysuku myblog: David සීයා

Facebook Fan Page

Sunday, April 21, 2013

David සීයා

David Seeya
Aŋil LäsäŋtĦã නිර්ව්‍යාජ ගැමි සිනාව.See Translation
April 16 at 11:24am · Unlike · 1
Sukumal Harischandra හ්ම් ඔව්... ටවුන් එකේ නෑනේ අව්‍යාජ හිනාවල් හ්ම්
April 16 at 11:26am · Like · 1

අනිල් මහත්තය කියපු අව්‍යාජ ගැමි හිනාව ආයෙ දකින්න වෙන්නෙ නැ...
හැම කෙනෙක්ටම වැටෙන තැනක් ‘බ්‍රේකින් පොයින්ට් එකක්‘ තියෙනවා... ඒක වෙන්නෙ කොයි වෙලාවෙද කොයි වයසෙදිද කියල හරියටම කියන්න බෑ...
කෙනෙක්ට ජීවිතේ බලාපොරොත්තු නැති උනාම ජීවිතය නෑ වගේ තමයි...
අවුරුදු 84ක් කියන්නෙ අද කාලෙට නම් ලොකු ජීවිතයක්....
පුලුවන් විදියට සැලකුවත්, හිතේ හැටියට සලකන්න බැරි උන එක ගැන දුකයි හ්ම්....
අපේ ඩේවිඩ් සීයට සසර පුරාවටම තුනුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබිලා කරදර මොකුත් නැති නිවන් සුවයට පත් වෙන්නෙ කරපු පින් හේතු වාසනා වේවා !

(මට මතක අවුරුදු 10ක විතර කාලෙක විතර ඉදන් හැමදාම හැම මාසෙම පන්සලට දෙන දානෙ ගෙනියන්නෙත් පුලුවන් තරම් ඉක්මණට ගිහින් මුලින්ම බුද්ධ පූජාව තියලා, බුදුහාමුදුරුවො වළදාවි කියල හිතාගෙන හිටියෙත් ඩේවිඩ් සීයයි..., හැම පෝයටම සිල් ගන්නවා, අපේ දේකදි පුලුවන් හැම උදව්වම දෙනවා.. ඊයේ සතුටින් ඉදල හිතුවෙ අපෙ ආන්ටිට තුන්දොස් කපන වැඩේට රතු මහත්තයා එක්කන් එන වැඩේටත් ඩේවිඩ් සීයට කියල උදව් ගන්නයි...
මත් වතුර කවුරු ගත්තත් ඒ ගත්තම සිහි විකල් වෙනවා... අවාසනාවට වෙන දේවල් මම හිතන්නෙ.... හ්ම්... දුක ඒකයි...)

No comments:

Post a Comment