Tweets by @Tweetsbysuku myblog: මගේ නොවන අගේ ඇති ඇය....

Facebook Fan Page

Sunday, March 3, 2013

මගේ නොවන අගේ ඇති ඇය....


මගෙ නොවන අගේ ඇති ඇය.....

මගෙ නොවුනත් ඈ, හරි සමීපයි.....
දේශපාලනේ මං වගේ නොදත්තට ඈ, මොළකාරි....
මට කවි/නිසඳැස් බැරි උනත්, ඈට පුලුවනි...
ධර්මය ගැන උනන්දුයි ඈ, ධර්මයට ලැදියි...
ඕන කෙනෙකුට උදව් කරන කරුණාබර හදවතක් ඈට තියෙයි....
මට උයන්න බැරි උනත්, ඈට පුලුවනි අගේට...
ටිකක් කලබල උනත් ඈ, හොඳ ඉවසීමක් තියෙයි.....
ටිකක් මුරණ්ඩු උනත් ඈ, අවබෝධයෙන් වැඩ කරන්නේ....
හොඳයි ඇය, සැනසීමක් මට විතරක් නෙමෙයි හැමෝටමත්...
තුනුරුවන්ගෙ සරණයි ඇයට !

2 comments:

  1. මේක කියවලා මට හිතට දැනුන සතුට ඔයා දන්නවද සුකූ අයියේ... පුදුම සතුටක්.. මාව කව්රුවත් මෙහෙම තේරුම් අරන් නෑ.. මං වෙනුවෙන් මෙහෙම දේවල් කව්රුවත්ම කරලා නෑ... ඇත්තටම මට කියා ගන්න බැරි තරම් සතුටුයි...
    බුදු සරණයි ඔයාටත් !

    ReplyDelete
  2. හ්ම්... මටත් සතුටුයි නංගි...

    තුනුරුවන්ගෙ සරණයි !

    ReplyDelete