Experience Metta Meditation
* Snowdrops මල සහ කතාව
* මරණය සහ සියදිවි නසාගැනීමේ සිතිවිලි
* ආදරය යනු කුමක්ද..?
* ආදරය කරන දෙදෙනෙක් වෙන්වී යාමේදි මතක ගැන,
* බිලියන ගණනක් අතරින් තමන්ටත් කියල එකම එක කෙනෙක්..,
* කවි ලියන්න බැරි උනත්, හේතු දෙන්නම් කවි ලියන්න...,
* ලැවෙන්ඩර් ඇට 500කින් 1ම එක ඇටයක් විතරක් ඵලදාව දීම...
එක චරිතයක්, ෂැංග්‍රිලා ඉදිරිපිට තිබෙන ඓතිහාසික බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිමාව කැඩිය යුතුය යන මුග්ධ කටයුත්ත ගැන කතා කර ඊට යම් දෙයක් කල නිසා, පොලිසිය පසුවදාම අධිකරණ නියෝග ගත්තේ ඒ අසල මීටර් 50ක් වටේට සියලු ඉදිකිරීම් තහනම් කරන ලෙසයි. එය රජයට මහත් අස්වැසිල්ලකි, ඔවුන් බලාසිටි දෙය ඔවුන්ට කර දුන්නා වැනි විය. ඒ තුල සැගවුනු බොහෝ දේ ඇති.. ඒ ගැන පසුවට කතා කරමු..
කෙසේ වුවද, ඒ අවස්ථාවේ සියලු ඉදිකිරීම් ඉවත් කලද, අංකල්ගේ වගාවන් පොලිසිය ඉවත් කලේ නැත. ඔවුන්ද එහි වටිනාකම දන්නා නිසාය.
අගෝස්තු 8 මම අවසානයට ගෝඨාගෝගමට යන විට වගාව සෑහෙන්න ඉවත් කර තිබුනු බවත්, අංකල් ගෙදර ගිහින් බවත් මතකය..
අරගලයේ විශේෂ දේවල් අතර, අපි අතර හිටිය වැඩිහිටියා ටියුඩර් රාජපක්ෂ අංකල් තමයි මේ.
ඔහුගෙන් ඉගෙන ගත්ත දේවල් තියනව... ඒවගෙම මට ඔහුට සහය දක්වන්න ලැබුනා පැල වගා කරන්න.
මුල ඉදලම ඔහුට අවශ්‍ය සහය දෙන්න මට පුලුවන් වෙච්ච එක සතුටක්..
ඒවගේම ඒ පැල වගා කරපුවා - ඵලදාව දුන්නා...
ලංකාවට, රාජ්‍යයක් විදියට IMF ණය ලැබෙන්නෙ 17 වෙනි වතාවට. කලිනුත් ණය ගත්තා හැබැයි හරියට කලේ නෑ. ඉතින් මේපාර කියල වෙනසක් වේවිද කියල මුලින්ම හිතෙනව.
ඊටපස්සේ මූලික දේ තමයි, ඒ ගිවිසුමේ කොන්දේසි විදියට රාජ්‍ය ආදායම වැඩි කරගන්න එක.
ඒකට කරන්නෙ බදු ගහන එකයි. ඍජු සහ වක්‍ර බදු.
බදු ගෙව්වට කමක් නෑ ඒකෙන් රටට වගේම තමන්ටත් හොදක් තියනව නම්.
කාලෙක ඉදන් නොමිලේ තියෙන රෝහල් වලත් බෙහෙත් නැති අවුල් තියෙද්දි කොහොමද ඒක විශ්වාස කරන්නෙ ?
පහුගිය දවසක පත්තර වල තිබ්බා,
" කෝටි 200ක හිග ලයිට් බිල්, බොල් ණය විදියට කපලා", " කෝටි 200ක සැප වාහන ගෙනැල්ලා " කියල..
ඉතින්, වත්මන් ජනාධිපතිවරයා රටට දෙයක් කරාවි කියල විශ්වාස කරන්න පුලුවන්ද ???
ඒ මදිවට ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්නත් වැඩ.. (ටෙලිකොම්)
ඊටත් වඩා වැඩේ, ඒක ලැබුනාම රතිඤ්ඤා පත්තු කරපු එක..
හැබෑටම ලංකාවෙ මිනිස්සු මේ තරම ගොබ්බයි - ගොජබ්බයි කියල කලින් දැනගෙන හිටියෙ නෑ. කලකිරනව ඉතින්..
මේවයින් රට හදන්න බැහැ... රට හදන්න ඕන හරි දැක්මකට අනුව වැඩ කරලා.
විකුණලා ඕව කරන්න බැහැ. ඉතිහාසයෙ අත්දැකීමත් අදත් එච්චරයි..
ජන අරගලයට රාජපක්ෂ මැරයන් පහරදුන් දවස. එම මැරයන් සහ එම මැරයන් පෙළඹවූ කිසිවෙකුට නීතියෙන් දඩුවම් ලැබීමක් අප දන්නේ නැත.
නමුත් එයින ඇරඹුනු මහා ව්‍යවසනය සරල නැත. අවසානයේ ජිවිත මෙන්ම දේපලද හානි වී නැවතිනි.
දැන් නැවත අරගලයක් නොවන්නට අරගල කල අය මර්ධනය සහ එසේ නොවන්නට කටයුතු කරන අතරම, වත්මන් ජනාධිපති කරන්නේ රාජපක්ෂලා සහ උන්ගේ බත්බැලයන් ආරක්ෂා කිරීමය.
![]() |
| Thivantha Harischandra |
01 ) ඡන්දය කල් දැමීම සහ එයට කරන බලපෑම්
- ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නට නොහැකි බව සහ එයට අවශ්‍ය ආරක්ෂාවට පොලිසියේ 65ක් දෙන්න බැරි බව
02 ) ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියට පුරවැසි භාවයක් නැති බව.
ඇයට අදාලව නීතිය ක්‍රියාත්මක කරන්නට අධිකරණය කිව්වත් ඒ ගැන කිසිවක් නොකිරීම.
03)
05) උද්ඝෝෂණ වලට පොලු සමග පහරදුන් හමුදාවේ මෙන් සිටි අය ගැන විමර්ෂණයක් කරන බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කීම.
● Eat red onions - රතුළූණු ගෙඩියක්වත් දවසකට කන්න.
(සෙම තියෙන අයට විශේෂයෙන් හොඳයි, කොහොමත් විෂ බීජ නාශක)
● Eat Garlic - සුදු ළූණු කන්න. බික් එකක්වත් දවස් 3කට විතර වතාවක් කන්න.
( ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වෙන්න හොඳයි)
● Drink 2-3 Liters of water per day - දවසකට අඩු තරමින් වතුර ලීටර් 2-3ක්වත් බොන්න. 1 වෙනි ලීටරය දවල් 12 වෙන්න කලින් බොනව නම් වඩා හොඳයි.
● Eat fruits as much as U can & better before noon.
ගොඩක් පලතුරු කන එක හොඳ දෙයක්, උදේම කන්න පුලුවන් නම් හොඳයි.
ඒවගේම වැඩියෙන් කන්න ඕන එළවළු, බත් ඇතුළු කාබෝහයිඩේට් ප්‍රමාණය වගේ 3 ගුණයක් එළවළු කන්න ඕන. පලතුරුත් එහෙමයි.
● If you are overweight, drink green tea within 30 min, after every meal..
( Cinnamon tea is also good)
ඇඟේ බර වැඩි නම්, හැම කෑම වේලකටම පස්සෙ ග්‍රීන් ටී 1ක් බොන්න. දවසට 4ක්වත් පුලුවන් නම් හොඳයි. කුරුඳු තේත් හොඳයි.
● After wake up take 1 spoon of Honey...
උදේ නැගිටලා පුලුවන් නම් මිපැණි තේ හැන්දක් බොන්න ( මීපැණි හොඳ ඒව වෙන්න ඕන)
● If you work hard, eat well, even rice is ok... bt if not eating so much rice will make u fat..
බත් වල වැඩියෙන් තියෙන්නෙ පිෂ්ඨය නිසා මහන්සි වෙන අය නම් බත් ගොඩක් කෑවට කමක් නෑ. නැත්නම් වෙන්නෙ මහත් වෙන එක. බඩක් වෙනම එන්නත් ඒක හේතු වෙන්න පුලුවනි.
● Exercise more than 20 min, if walking more than 1-3 km, n better if could run. Swimming is also preferable..
එක්සයිස් කරනව නම්, විනාඩි 20ක්වත් කරන්න ඕන. ඇවිදිනව නම් අඩු ගානේ කිලෝමීටර් 1ක්/ දුවනව නම් වඩා හොදයි. පිහිනීමත් ගොඩක්ම හොදයි.
* Most importantly sleep at least 6 - 8 hours ... this is serious.
අඩු තරමින් පැය 6ක්වත් නිදාගන්න එක අනිවාර්යයි. රෑ 10 වගේ ඉදන් උදේ 4 අතර අනිවාර්යයි.
ගොඩක්ම හුරු වෙලා ඉන්නෙ 12න් පස්සෙ නිදාගෙන 7ට පස්සෙ ඇහැරෙන්න. ඒකෙ විපාක ලැබෙන්නෙ කාලයකට පස්සෙ...
● If you take alcohol, drink it in the afternoon. Don't drink at night...
මත්වතුර බොන කෙනෙක් නම් අඩු ගානෙ හවසටවත් බොන්න පුරුදු වෙන්න. රෑට බොන්න එපා. ගොඩක් අවයව විවේක ගන්නෙ රෑට. ඉතින් රෑට බිව්වම ඒවයෙ විෂ හරණය කරන්න ඒවා රෑ පුරා නැගිටගෙන ඉන්න ඕන. කාලයක් ඕක උනාම නිකන්ම නරක් වෙනව.
ධර්මය වුවද හරියට අල්ලා ගත යුතුය.
ආගම් වෙනස් කරන එක ගැන ලොකු කතාබහක් සෑහෙන කාලෙක ඉදන් තියෙනව. කොහොම උනත්, ඒ අය ඒක කරන්නේ, ඒ කියන්නෙ ආගම වෙනස් කරන්න උදව් කරන්නෙ, සහ ආගම වෙනස් කරාට පස්සේ ඒ අයට රස්සා ඉදන් ජිවත් වෙන්න සෑහෙන උදව් දෙන්නෙ ඇත්තටම මට හිතෙන්නෙ අපිව ගලවා ගන්න කියලයි.
ඒකෙදි අපේ අදහස සහ තව ගොඩක් දේවල් තියනව. එහම දේවල් හිතන්න ඕන ඉතින්.
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල...//
පෙම්වන්තී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට...
නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිරකල...
නුදුරේ මා වුවත් දුරක් ගියේ...., ඔබයි නිහඬවම....
උණුහුම් තාල ගේන හිත, හෙමින් සැලුනා පෙමින් වෙලුනා...
විරසක හීන මංසලක - නැවතුනේ මා නොවෙයි..., එ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර - ගිහින් තිබුනා... පෙමින් බැඳුනා ...
විඳගත් හාදුවේ..., දුන් නිකැළැල් ආදරේ
බිඳුවක් මා ළයේ.... නුඹ සොයනා
ඇරයුම් නොකළ පෙම් සාදේ...
නුඹ කෝ අහිමි සඳ මාගේ...,
පිලියම් සොයම් තුන් යාමේ......
තහනම් වචනය කි ආලේ .... !
https://www.youtube.com/watch?v=w8kAjI2MogQ
#viramayak #musicsl #BhashiDevanga #