කම්මැලි ගතියකින් හිටියොත්, " කැඳ බීලද "
- ඇහුවා..
නිදිමත වගේ තිබ්බොත්, " කිරිබත් කාලද "
- ඇහුවා..
* පෘතුගිසින්ට, ආසියාවේ ලොකුම පරාජය දුන්නු, " මුල්ලේරියා වෙලේ සටන "..,
එහේ හැදුවා, " මානසික රෝහලක් "
( දැන් කියන්නේ ඒක ගැන)
මේ වගේ 1-2ක් නෙමෙයි 100-1000 ගානක් තියෙනව....
රජ කාලේ " මී ගස " කැපුවොත්, මරණ දඩුවම දෙන තරම දෙයක්..
හැබැයි, අධිරාජ්‍යවාදින් මී ගස් කපන්න නියෝග කලා..
මී ගස නිසා, මී තෙල් හැමදේටම පාවිච්චි කරලා, ප්‍රතිශක්තියටත් හේතුවක් ඒක..
( මේ කාරණය අහගත්තේ ඊයෙ " විශ්ව හෙල සභාව " වැඩසටහනෙදි)
මෙහෙම ඒවා කොච්චර තියෙනවද...
අපේ ආයුර්වේද වෙද මහත්තුරු මුණගැහිලා කතා කරාම ඒවගේ බොහෝමයක් දේවල් ගැන දැනගන්න පුලුවන්. තනිකරම විශාල මාෆියාවකින් රටට කරපු දේ ගැන. සාදික්කා, කතුරුමුරුංගා වගේ බොහෝමයක් තියෙනව එහෙම ඒවා..
එහෙම වෙලා තමයි අද තත්වෙට, වැඩ බැරි - අද බාල දේශපාලකයන්ට නැවෙන - රැවටෙන මිනිස්සු ඇතිවෙලා තියෙන්නෙ...
*** හැබැයි, දැන් සහ අනාගත පරම්පරාවන් එක්ක ඕව ලේසි නැහැ..
No comments:
Post a Comment