මට හිතෙනවා තව තියෙද්දි චිත්‍රපටිය නතර උනා කියල... ඒක ඉතින් හරියට අහගන්න වෙන්නෙ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙන් තමයි..
~ Quotes from the Movie ~
~ Quotes from the Movie ~
● ඔය රැවටීම කියන එක තියෙනවා නේද ? ඒක ආදරයේ අවසානය.
- හැබැයි දේශපාලනයෙදි ඕක වෙනස්.
දේශපාලනය පටන් ගන්නෙම රැවටීමෙන් “
● ඔය මහජන මතය කියන එක පරණ බංගලාවක තියෙනවැයි කියල කියන භූතයෙක් වගේ.
කවුරුවත් ඕක දැකපු කෙනෙක් නෑ. හැබැයි හැමෝම ඒකට බයයි.
හැබැයි මම දැන් ඔය අවතාර වලට බය නෑ.
මොකද දන්නවද ? ඔය මහජන මතය කියන අවතාර හදන්න ඇඩ්වටයිසින් ෆර්ම්ස් වලටත් පුලුවන් නිසා..
● රාජ්යතාන්ත්රිකයො වැඩ කරන්නෙ ඊලග පරම්පරාව බලාගෙන.
දේශපාලනඥයෝ වැඩ කරන්නෙ ඊලග මැතිවරණය බලාගෙන..
● දිවීම - අපි මොකද මේ දුවන්නෙ ? දාඩිය පෙරාගෙන අපි මේ දුවන එකෙ තියෙන ජොලිය මොකක්ද ?
කිසිම ජොලියක් නෑ. කිසිම වින්දයක් නෑ.
කෙනෙක් දුවන්නෙ මොකද දන්නවද ? - කවුරුහරි එයාව ලුහුබඳින නිසා..
එක්කො ඒ කොලෙස්ටරෝල් වෙන්න පුලුවන්. එහෙම නැත්නම් වෙනත් ප්‍රබල හතුරෙක් වෙන්න පුලුවන්..
හතුරා ප්‍රබල වෙන තරමට අපි ධාවන ශූරයෝ වෙනව.
“ සිංහයන් විසින් ගොදුරු කරගන්නා තරමටම මුවන්ගේ ධාවන වේගය වැඩි වේ “

#guerillamarketing #guerillamarketing2005 #JayanthaChandrasiri #jacksonanthony #KamalAddararachchi
#SangeethaWeeraratne #YashodaWimaladharma #srilankamovies
https://www.youtube.com/watch?v=Pa95mp3SnCQ&fbclid=IwAR0qswa5LIRAfSra3dQOv-V7hlVxBT1zaj3-eBYQun9PWQRFyv-Z-G7gH54
https://www.youtube.com/watch?v=Pa95mp3SnCQ&fbclid=IwAR0qswa5LIRAfSra3dQOv-V7hlVxBT1zaj3-eBYQun9PWQRFyv-Z-G7gH54
No comments:
Post a Comment