Tweets by @Tweetsbysuku myblog: War & Peace

Facebook Fan Page

Monday, May 4, 2020

War & Peace

I was searching hashtag for " Sri Lanka" and I found this twitter account.

This page continuously talking about Tamil Elam. Things happened in the war and more.
When we talked with people with insane patriotism or extremism about the country or the Sinhalese we get some words from them too. Things happened in War and how LTTE killed and tortured etc.

- I wonder why can't they think, North & South are in the same country and also the tears of mothers are the same?
- No mother would like to see her child die.
- Narration should be like that and we have to heal these wounds...

* If you check No racist was killed by LTTE..

ට්විටර් එකේ අද ලංකාවට අදාල ඒවා හොය හොය යද්දි අහම්බෙන් දැක්කෙ දෙමල ඊලම ගැන තියෙන මේ පේජ් එක. ඒකෙ තියෙන්නෙම ඒකට අදාල ඒවයි යුද්ධය කාලෙ උනා කියන අකටයුතුකමුයි.
- අපි මේ ගැන දකුණේ ජාති්‍යාලයෙන් ඔදවැඩි ගියපු කා එක්ක හරි කතා කරා නම්, ඒ අයත් කියනවා කොටි මේක කරා, මෙහෙම කරා කියල.

- ඇයි අපිට රටක් විදියට හිතන්න බැරි උතුරත්, දකුණත් එක රටක් කියල ?
උතුරේ අම්මගෙ කඳුළුත්, දකුණේ අම්මගේ කඳුළුත් වෙනසක් නැති දෙයක් බව... කිසිම අම්ම කෙනෙක් තමන්ගෙ දරුව මැරෙනවට කැමති නෑ..

අනාගත පරපුරවත් මේ තුවාල වලින් බේරගන්න ඕන. ඒකට මේකෙ කතාව අම්මලගෙ කඳුළු කතාවක් විදියට පටන් ගත්ත නම් හරි...

- කොටි ත්‍රස්තවාදින්ගෙ ඉලක්ක වෙලා මැරුම් කෑවේ මධ්‍යස්ථ මතධාරින්...
කවදාවත් කොටින් අතින් සිංහල ජාතිවාදින් කියන අය මැරුනෙ නෑ. මොකද ප්‍රභාකරන් දැන හිටියා තමන් පෝෂණ වෙන්නෙ සිංහල ජාතිවාදයෙන් කියල...
අන්තිමට මේව තනිකරම දේශපාලන ගේම් විදියට හිතෙනව... රටක් විදියට අපි වන්දි ගෙව්ව... තවමත් ගෙවමින් ඉන්නවා...

#srilanka #twitter #tamiltigers #war #peace #north #south
#ලංකාව #කොටි #යුද්ධය #සාමය #උතුර #දකුණ

No comments:

Post a Comment