Always love and respect Jesus...
There is a saying, "Jesus is a Healer"...well I experienced it by seeing how Jesus help to people who pray.., specifically for love sufferings..
ජේසුතුමා ගැන හැමදාම හිතේ ආදරයත්, ගෞරවයත් තියෙනව..
ජේසු කියන්නෙ සුව කරන්නෙක් බව කියමනකට කියනව, මම අත්දැකීමෙන් ඒක දැකල තියෙනව විශේෂයෙන්ම විරහ වේදනා තිබුනු මගෙ කතෝලික මිතුරන්ට..
මම විශ්වාස කරන විදියට ජේසුතුමා ජීවමානයි... දේව මණ්ඩලයේ දෙවි කෙනෙක්..
මිනිස්සු වෙන අපි විවිධ විශ්වාස අනුව ආගම් වල බෙදුනත් දේව මණ්ඩලය එකයි, ඒවගේම දහමට එකගයි.. හොඳින් ජීවිතේ ගත කරන අයට දෙවිවරු ආශිර්වාද කරනව.....
#ජේසු #ජේසුතුමා #මීගමුව #jesus #negobmo #srilanka
No comments:
Post a Comment