Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Friday, April 21, 2017

රැකියාව කොච්චර පොඩි උනත්, ඒක කරන මනුස්සයා හරියට කරනවා නම්, ඒ කෙනාට අදාල ගරුත්වයක් තිබෙනවා එය ලබාදිය යුතුමය..
ලංකාවෙ තවම වෙන්නේ ප්‍රදර්ශනය තියාගෙන හොරකම කරන අයට ගරුත්වය දෙනවා, පොඩියට කරගෙන ගරුත්වය රැකගෙන ඉන්න මිනිසුන්ට ගරහනවා..
- මේක වෙනස් වෙන්න ඕන.... !!!!!

1 comment: