Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Thursday, March 30, 2017

Mr. Nassar from pettah..
Learned his views about politics, specially why Politicians should not involve things..


_ මගේ අදහස _

ලංකාව හරි විශේෂ රටක්, ගමක ගිහින් සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් ඇහුවත්, පාරෙ වෙළදාමක් කරගෙන ඉන්න කෙනෙක්ගෙන් ඇහුවත්, රට කරන්න ඕන විදිය කියාවි... දේශපාලකයෝ කරපු විනාශේ කියාවි..
ඒ තරම දැනුවත්.... වෙන රටවල එහෙම නෑ..
ඒත් එහෙම දේශපාලකයෝ පත් කරන්නෙත් ජනතාව, ඒවගේම ගොඩක් අය දේශපාලනේට ඇවිල්ලා වරද නිවරදි කරන්නත් වැඩි කැමැත්තක් නෑ..

කොහොම උනත්, රටේ හොරකම් කරන වැරදි පාරෙ යන මිනිස්සු ඉන්නෙ 10%කටත් අඩුවෙන්. අනිත් හැමෝම ඒකට කැමති හෝ අකමැති ඉවසගෙන ඉන්නවා...
රට හදන එක කරන්න බැරි දෙයක් නෙමෙයි...

No comments:

Post a Comment