Getting 3A's in Advance Level exam (Commerce) was splendid.... ^_^
We know how hard you work for it... n happily we've done some support since the beginning of your school time :D
මහන්සියෙන් - කැපවීමෙන් දේවල් කරාම හොඳ ප්‍රතිඵල ලැබෙනව කියන්න හොඳම උදාහරණයක් අපේ #තාෂ්...
උසස් පෙල වානිජ අංශයෙන් ඒ 3ක් ...
ඒලෙවල් වලට ගොඩක් මහන්සි උනා.. ඒ අතර ඉඩකඩම් වැඩ වලදිත් උදව් කරා... යාළුවො එක්ක හොඳින් හිටියා.. ඉස්කෝලෙ ගොඩක් වැඩ කලා, ක්‍රීඩා සෑහෙන ගානකින් දිනුවා, උපප්‍රධාන ශිෂ්‍යනායකය (වෙන්න තිබ්බෙ ප්‍රධාන හ්ම්) උනා..
- ඒවගේම මට මතකයි ජනාධිපතිවරණය කාලෙ ඡන්දෙ දෙන්න ගාලු ගියාම, කරදරයක් වෙච්ච යාළුවෙක්ට උදව් කරපුවත්.. ඒවගේ සෑහෙන කරන හොඳ දරුවෙක්..
- හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න කැමති, බොරුවක් කියන්න අකමැති කෙනෙක්.. ඒක හොදටම දන්නවා, බොරුවක් කියන්න වෙන වෙලාවක් ආවොත් කතා නොකර කටපියාගෙන ඉන්න නිසා.. (ඒ තරම හොඳ වෙන්න අපේ ආශ්‍රය හොඳ හේතුවක් වෙන්නැති :D )

No comments:
Post a Comment