ලංකාවෙ “මිස් ශ්‍රී ලංකා“ තරඟ දැක්කාම ... ජීවිතේ එපා වෙනව...
රූප රාජිනි කිව්වාම මූලික දේ දකින කොට රූපෙ ලස්සන වෙන්න ඕන...
කතාව, ඒක තුලින් පේන බුද්ධිය ගැන කියන්න වෙන්නෙ ඊට පස්සේ..
දැන් ඉන්න පොෂ් - පුස් කෙල්ලො හිතාගෙන ඉන්නෙ යටට ඇඳල තියෙන ඇඳුම පේන්න ස්ටේජ් එකේ ඇවිද්දාම, එක එක ජාතියේ අල්ලස් දුන්නාම ඔක්කොම හරි කියල..
ඇවිදින විදිය නම් එතන සංවිධායකයෝ කියන අය උගන්වන දෙයක්..
ලංකාවෙ බරපතල ලිංගික අසහනයක් තියෙන බව #ඉරාජ් වගේම එයාලත් දන්න හැඩයි...
ඇඟ පෙන්නුවාම ලස්සනයි කියල හිතන මානසිකත්වයක් ලංකාවෙ තියෙනවද මංදා... නැත්නම් ඒක ඇති කරල ඇති.. ලංකාවෙ මාධ්‍ය හරි දස්සයි..
#මේකප් නැත්නම් ලගින් ගියත් පේන්නෙ නැති තරම සුන්දරයි තරඟෙට ඇවිල්ල ඉන්න ගැණු ළමයි...
අපිට පාරෙදි මුණ ගැහෙන අය පවා ඔයිට වඩා හොඳයිනේ හිටං හ්ම්..
අපේ රටට වෙච්චි දෙයක්.. හ්ම්..
වෙන දේවල් වෙනස් කරන්න ඕන කියල, තරමක හරි වෙනසකට දේවල් කලත්... මේ වගේ දේවල් ගැන දැනීමක් තේරුමක් නැති නිසා කරන්න ලැබේවිද මංදා කවදාවත් හ්ම්...
#sephithenadewal2016 #misssrilanka #misssrilanka2016 #lkmedia #slmedia #srilanka2016 #MSL2016

No comments:
Post a Comment