Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Wednesday, November 18, 2015

“ කොතෙක් ආරක්ෂා සංවිධාන ඇතිවුවද, කොතෙක් ආත්ම බලයෙන් යුක්ත වුවද, නිකරුණේ සතුරෙකු ඇති කරගැනීම අනර්ථදායකය “...
- අසලක චිකිත්සකයෙකු හිටි පමිණින් හලාහල විෂක් පානය කිරීම අනුවණකමක් හෙයිනි.

- පංචතන්ත්‍රය -Panchatantra

අපිත් අනවශ්‍ය ගැටුම් වලින් ඈත් වෙන්න බලන්නෙ, ඒව ඇති නොකරගන්න බලන්නෙ ගැටුම් ඇති කරගන්න වගේම එතනදි අවශ්‍ය පිරිස් බලය, ඉන් එහාට පොලිසියයි නීතියයි කියන කාරණා 3ම ඕනෑ තරමට වඩා තියෙද්දියි...

ඒකාලෙත් හැප්පුනොත් හැප්පෙන්න බැරි උනේ ඉහලම කෙනෙක්ගේ ලොකු පුත්තු 2 එක්ක විතරයි. පොඩි පුතාව දැනගෙන හිටිය නිසා ඒ හැටි අවුලක් වෙන්න ඉඩ නෑ..
කොයිතරම ලොකුකම් තිබුනත් නැතත්, අසරණ උනත්... අනවශ්‍ය විදියට සතුරන් ඇති කරගැනීම, අද දිනන්න පුලුවන් වෙිවි..

හැබැයි ඕක සංසාරෙටම බලපාන වෛරයක් වෙන්න ඉඩ වැඩියි...
එතකොට අද කවුරු ලොකු උනත් දින්නත්, ඊට පස්සෙ කවුරු දිනාවිද දන්නෙ නෑ. කාට කරදර වේවිද දන්නෙ නැහැ... අන්තිමට... නිවනට බාධා වෙන කරදරයක් වෙනව විතරයි..
එහෙම කියල ඉතින් පව්කාර අයට දඬුවම් කරන්න අකමැත්තක් නැහැ.. නොකර බැරි වෙලාවලදි දෙයක් කරන්නත් වෙනව.. හ්ම්...

No comments:

Post a Comment