Tweets by @Tweetsbysuku myblog: Life la bonita - Beautiful Island - ලස්සන දූපත - Song - request by Lahiru

Facebook Fan Page

Wednesday, September 30, 2015

Life la bonita - Beautiful Island - ලස්සන දූපත - Song - request by Lahiru

අපෙ ලහිරුගෙ ඉල්ලීමට යාන්තමට ට්‍රාන්ස්ලේට් කලා..

___________

Last night I dreamt of San Pedro
Just like I'd never gone, I knew the song
A young girl with eyes like the desert
It all seems like yesterday, not far away

ඊයේ රෑ මම දැක්කා මම සැන් පෙඩ්රෝ වල,
මම කවදාවත් එහෙ ගිහින් නෑ.
තරුණ ගෑණු ළමයෙක්ගෙ කාන්තාරය වගේ තියෙන ඇස් වලින්... දැනුනෙ ඊයෙ වගේ.. ලග දෙයක් වගේ..


Refrain:

Tropical the island breeze
All of nature wild and free
This is where I long to be
La isla bonita
And when the samba played
The sun would set so high
Ring through my ears and sting my eyes
Your Spanish lullaby

ඒක තියෙන්නෙ හොඳ රස්නයක් තියෙන පැත්තක, ස්වභාව ධර්මයෙන් ලස්සන වෙච්ච නිදහස් පැත්තක්. එහේ තමයි මට යන්න ඕන... ලස්සන දූපතට.. සම්බා ප්ලේ කරන කොට- නැටුම් විශේෂයක්, ඉර හොඳටම රස්නෙට තියෙද්දි ඉරු රැස් නිසා ඔයාගෙ ස්පාඤ්ඤ නැළවිල්ල මගෙ කන් දෙක හරහා යාවි, මගෙ ඇස් වලට අනිවි.


I fell in love with San Pedro
Warm wind carried on the sea, he called to me
Te dijo te amo
I prayed that the days would last
They went so fast

මට ආදරයක් හිතිල තියෙනවා සැන් පෙඩ්රෝ එක්ක.
මුහුදෙන් එන උණුසුම මුසු සුළග, මට කතා කරනවා.. මම යාඥා කලා හැමදාම ඒ දවස් තියෙන්න කියල... ඒ දවස් ඉක්මනටම ගියා..

(refrain)

I want to be where the sun warms the sky
When it's time for siesta you can watch them go by
Beautiful faces, no cares in this world
Where a girl loves a boy, and a boy loves a girl

මට ඉන්න ඕන එහේ ඉරු රැස් වලට අහස උණුසුම් වෙන,
දවල්ටත් නිදාගන්න පුලුවන් හිතේ හැටියට... ලස්සන මුහුණු තියෙන, කිසි දෙයක් ඕනවට වඩා නොහිතන පැත්තට මම කැමති..
ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක්ට ආදරේ කරන, පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක්ට ආදරේ කරන ඒ පලාතෙ...


Last night I dreamt of San Pedro
It all seems like yesterday, not far away
ඊයේ රෑ මම දැක්කා මම සැන් පෙඩ්රෝ වල,
මම කවදාවත් එහෙ ගිහින් නෑ.


(refrain x 2)

La la la la la la la
Te dijo te amo
La la la la la la la
El dijo que te ama

No comments:

Post a Comment