ලෝකෙත් ඒ හා බැඳිච්ච අපිට නොපෙනෙන නොතේරෙන දේවල් ගැන තියෙන පොඩි අවබෝධය අනුවත් වෙලාවකට මිනිසුන්ගෙ වැඩ ගැන පුදුම හිතෙනවා....
මුළු ලෝකෙටම තියෙන්නෙ 1 ඉරයි... 1 හඳයි... එක සෞරග්‍රහ මණ්ඩලයකට අපි හැමෝම අයිති...
හැම ආගමකම දෙවිවරු දේව මණ්ඩලයේ ඉන්නවා. වෙනස ‘සර්වබලධාරි‘ නොවීම...
ලෝකයත් රටත් රකින දේව මණ්ඩලය 1ක්...
(මෙය සර්වාගමික ප්‍රකාශයක් නොවේ)
ඒක එහෙම වෙලත්, ආගම් වාද ඇති කරගෙන, ඊට පස්සේ ජාතින්, ජනවර්ග අනුව, කුල අනුව, හමේ පාට වගේ විවිධාකර දේවල් අනුව තමන් උසස්, තමන් තමයි දියුණු, හොඳ කියල පුරාජේරුවටයි ලොකුකමටයි කතා ගොඩයි...
සාමාන්‍ය විදියට නම් තමන්ගෙ ලොකුකම කියවන්නේ තමන්ට දෙයක් නැති නම් තමයි...
රටවල්, ජාතින් විදියට විතරක් නෙමෙයි.. තමන්ගේ පවුල/පරම්පරා ගැන හිතුවත් සර්ව සම්පූර්ණ නෑ. යම් කාලෙක අසරණ වෙලා ඉන්නැති, තව කාලෙක හොඳට ඉන්නැති...
ඒකෙන් එහාට ගිහින් මමය මගේය කියල හිතෙන “මම“ ගැන හිතුවත් ඒක තේරුම් ගන්න පුලුවන්...
තනි තනි වශයෙන් “මම“ කියල හිතුවත්, හිතන්න ඥාතින් කියන අය අපි දන්න මේ ජිවිතයේ ඉහල තැන් වලත්, පහල තැන් වලත් 2ම ඉන්නවා.
ඊට එහා හිතුවොත් බ්‍රහ්ම ලෝක, පරනිම්මිත වසවර්තිය ආදි දිව්‍ය ලෝක වලත්, මනුස්ස ලෝකෙත්, එතනින් එහාට ගියාම ප්‍රේත ලෝක, භූත තත්ව, එතකොට තිරිසන් තත්ව, සතර අපාය ආදි හැමතැනම ඉන්නවා...
සංසාරේ ඕන තරම්... “ශක්‍ර දේව රාජත්වය“ වගේම... “අවිචි මහ නරකයේ“ ඉපදිලා දුක් විඳලත් ඇති..
එහෙම හිතුවම... ලැබෙන මනුස්ස ජීවිතය අර්ථවත් කරගැනීම මිසක්.... ලොකුකම් ගැන හිතලා සතුටු වෙන්නවත්... බැරිකම් ගැන හිතලා දුක් වෙන්නවත් ඕන නෑ... හ්ම්.....

No comments:
Post a Comment