Tweets by @Tweetsbysuku myblog: කැඩුනු පවුල් හදපු මෙමට...

Facebook Fan Page

Monday, October 27, 2014

කැඩුනු පවුල් හදපු මෙමට...


කැඩෙන්නම ගිය පවුල් ජිවිත තිබුනු අයට කතා කරල, ගොඩක් වෙලාවට දරුවන් ගැන හිතන්න කියල, ඒ පවුල් ජීවිත හදපු මට ඇත්තටම ආදරේ කරපු ආදරවන්තයෝ දෙන්නෙක් අනවබෝධය නිසා අයින් වෙලා හිටියාම හදන්න බැරි වෙයිද හ්ම්....

අපල කියන්නෙ පෙර කරපු අකුසල්... ඒව හොදට පල දෙනව නොහිතන වෙලාවට, අදාල කාල වලදි... ඉතින් ඒ අපල වල විදිය තමයි හොද අයගෙන් දුරස් කිරීම, නරක අයට ලං කිරීම, මෝඩකම් කරවීම වගේ ගොඩක් ඒව. අපල වලින් බේරෙන්නත් පුලුවනි බුද්ධියෙන් ආගම දහමට සමීපව වැඩ කරල එහෙම...
මගෙත් අන්තිම අපල කාලෙ කරදර උනා තමයි. අධ්‍යාපනයටත් පාර වැදුන... එහෙම උනත්, මට වඩා අපල අඩු අය අත-පය කඩා ගනිද්දි මට එහෙම උනේ නෑ.
ගොඩක් දුරට ඒකට හේතුව අපේ අම්ම පිරිත් කියල සෙත් පතන එක කියල මම හිතන්නෙ. අභිසම්පිධාන පිරිත වගේ බොහොම බලසම්පන්න පිරිත් අම්ම කියනවනේ... ඒකෙන් තමයි මටත් පිරිත් පුලුවන් උනේ...
ඊට අමතරව පොදුවේ වැරදි කරල නැති එකත් යම් හේතුවක් වෙන්නැති...

අද සිද්ධියත් ඒවගේ... එතනදි වෙනසකට තිබ්බෙ ජෝතිෂ්‍යයට අනුකූලව කේන්දරය බලල අදාල අපල වලට හරියටම හරියන ප්‍රතිකර්ම කිරීම...
එතනදි මගෙ බුද්ධියත් වැදගත් ඇති...
ඒවගේම ප්‍රාර්ථනා හරියට උනා...

ඉතින් කෝම වෙතත් මේ දේදි හරි දෙයක් කරන්න ලැබේවි කියල හිතනව... හරියට හරි දේ කරලා වෙනද වගේ එයාල ගියත් කමක් නෑ හොදින් ඉන්න බව දන්න නිසා...
එහෙම මේපාර වෙන එකක් නෑ ඒත් උනත් කමකුත් නෑ... සතුටුයි හ්ම්... අප්‍රමාණ සතුටුයි...

පෙර කල අකුසල් ඉවර වෙලා කුසල් මතුවෙන කාලෙක මටත් සමහරවිට ඇත්තටම හොද කෙනෙක්ව මීට් වෙන්න පුලුවනි... හ්ම්...

No comments:

Post a Comment