සමහර අයට අපිව ඕන වෙන්නේ උවමනාවකදී, දුකකදී විතරයි...
ඉතින් පාඩුවේ ඉද්දි එයාලට උදව්වක් ඕන කිව්වම, කරදරයක් කිව්වම, හිත හදාගන්න ඕන කිව්වම එයාලගෙ ප්‍රශ්නත් අපේ කරගෙන හිතල උදව් කරනව... හ්ම්... කරන්න පුලුවන් උපරිමයටත් එහා...
හැබැයි ඉතින් මගෙ කවුන්සිලින් හැකියාවේ ආශ්චර්ය තමයි කාට උනත් මට වැඩි කලක් උදව් කරන්න වෙන්නෙ නෑ... කොච්චර අමාරු ගැටළුවකට ආවත් සතියක් 2ක් යද්දි හිත හදන්න ලැබෙනවා... ඒවගේම ඒව හරිගියාම එයාල ආයෙ අපිව හොයන් එන්නෙ නෑ...
ආවොත් එන්නෙ ආයෙ අවුලක් උනොත් විතරයි...
එතකොට නම් පොඩි දුකක් හිතට දැනෙනවා... ඒත් ඉතින් ඒක ලෝකෙ හැටි... මට වෙනස් කරන්න බෑ... හිත හදාගෙන ඉතෑකි... කල දේ හරි නිසා හිතට බයක් නෑ... පොඩි දුක ටික දවසක් තිබ්බට...
එක එක්කෙනාගෙ ජිවිත එක එක විදියයිලු... අනිත් අයට කරදර කරන, මවාපාගෙන ඉන්න සල්ලාල මහත්තුරුන්ට එක විදියකුත් එහෙම නොවෙන අයට තව විදියකුත් වෙන්නෙ කලි යුගයේ හැටිද මංදා... හ්ම්...

No comments:
Post a Comment