Tweets by @Tweetsbysuku myblog: ආදරේ කරද්දි... හ්ම්

Facebook Fan Page

Monday, June 9, 2014

ආදරේ කරද්දි... හ්ම්

ආදරේ කරද්දි... හ්ම්...

මරදානේ කාන්ති අයිය කියපු විදියට කරන එකෙත් නරකක් නෑ... කෝමත් එහෙම තමයි....

වැරදුනු දේවල් අසාර්ථකවීම් නිතර මුණ ගැහිලා හදාගැනීම් වටිනවා.... ඒ ගැන හිතද්දි හිතට ටිකක් හොඳයි...

කොච්චර උනත් ඕන නැති තරහ හිතට අඩුවෙන් අරගෙන වැඩ කරන්න පුරුදු වෙන එක ඇඟට ගුණයි... හ්ම්...

දවල්ට නැප් එකට කියල පැය 2ක් නින්ද යෑම බරපතල අවුලක්. මොකද පැය බාගයයි උපරිම. 

No comments:

Post a Comment