සමහර අය හිතාගෙන ඉන්නව අපි මෝඩයි කියල.
එයාලගේ ප්ලැන් වලට අපිව පාවිච්චි කරන්න බොහොම සූක්ෂමව ප්ලැන් කරනවා. ඒකට ලොකු රඟපෑමක් කරනව. ඒක කරල හිතනව අපි රැවටුනා කියල.
බෙන්තර ගඟෙන් එහා අච්චරකල් හිටිය එකේ තේරුමකුත් නෑ ඕව නොතේරෙනව නම්...
බලාගෙන ගියාම මේ මිනිස්සු වංචාවට ප්‍රෝඩාවට සහජ දක්ෂතා තියෙන අය. ගානට මිම්මට මැනල, කිරල අපිව අන්දගෙන එයාලගෙ ප්ලැන් එකට අපිව පාවිච්චි කරනව. ඒක හරිගියාම එන අතුරු ප්‍රතිඵල වලට දැන් ඉදන්ම අපිව කොටස් විදියට ගත්තම කිසි ගැටළුවක් නෑනේ, කොටස් වලට බෙදෙනවනේ... හ්ම්...
තොහොම උනත් මෙහෙම හරි බේරුන එක හොඳයි. එකම දේ ටිකක් හිත රිදේවි එච්චරයි... ටිකක්ම නොවුනත්... කාරි නැත, මේව වෙන්නෙ හොඳටය. ජීවත් වෙනකොට එන ගැටළු වලට හරියට මූණ දෙන්න පුරුදු වෙන්න වෙනව... ඒව තමයි ජීවිතේ.
ගොදුරක් සොයමින් සිටින කෙනා ගොදුරක් වෙන අවස්ථා නැතිව නෙමෙයි, ඒවගේ වෙන අදහස් වලින් අටවන උප්පරවැට්ටි තමන් නොදැනම තමන්ට විරුද්ධ දෙයක් වෙන එක සාමාන්‍ය දෙයකි.
වංචාව, ද්‍රෝහීත්වය කවදාවත් පිටු නොදැකිය යුතු දේවල්ය. බළලුන් ලවා කොස් ඇට බාවන්නට විවිධාකාර උපක්‍රම කරන මිනිසුන් අතර, අපගේ බෙදීම සුළු කාලයකට බව ඔවුන් නොදැන සිටීමම ඔවුන් කරගන්නා ලද බරපතල වරදකි. අප එක්වුනු විට කල හැකි දෙයක් ඔවුන්ට නැති. කරලා බලන්නට...
“ දෑසින් කෙනෙකුට ඉඟිකරමින්
තවකෙකු හා සිනාවෙන් මුකුළු කරමින්
තවකෙකු හා කතාද කරමින්
හිතෙන් වෙන කෙනෙක් ගැන සිතමින් “
( - ගෑණු අය ගැන කවුදෝ ලියල තිබ්බ)

amme me kee weni girl ganada kiyanne
ReplyDeleteහිතවත් කෙනෙක්ගෙ වැඩ ගැන ලිව්වෙ
Delete