Tweets by @Tweetsbysuku myblog: පින හිතට දැනීම..

Facebook Fan Page

Thursday, March 13, 2014

පින හිතට දැනීම..

අසරණ කෙනෙක් වගේ හිටපු කෙනෙක්ට අද 350ක් දුන්නා අතේ තිබ්බෙ 500යි. ඒකට සතුටුයි. බැංකු යන ගමන් නිසා අතේ වෙන සල්ලි තිබ්බෙ නෑ..
එයාට දුන්නෙ හාල් පොල් ගන්න. මට ඉරු සේවයේ රාජකරුණා මහත්තයත් එතුමා කරන ඒවගේ වැඩ නිතර කියන නිසා මේ කෙනා ඉල්ලද්දි දෙන්න හිතිලා සතුටින් දුන්නා.

300ක් ඉල්ලලා 350ක් දුන්නම 500ක් විතර වෙයි කියල කිව්වෙ එයාගෙ කපටිකමක්ද මංදා. මොනව උනත් ඒ දුන්නු සල්ලි ධාර්මික ධනය සහ මගෙ හිත පහදවගෙන දුන්නු නිසා හිතට සතුටුයි... හ්ම්... 

No comments:

Post a Comment