Tweets by @Tweetsbysuku myblog: ඔයාට තේරෙන්නෙ නෑ....

Facebook Fan Page

Thursday, October 24, 2013

ඔයාට තේරෙන්නෙ නෑ....

හ්ම් කිසි දෙයක් ඔයාට තේරෙන්නෙ නැ... මට තේරෙනවා... දැනෙනවා හැමදේම....

ඔයා කියන කරන දේවල් හැමදාම මට දැනුනා... දැනෙනවත් එක්ක.... ඒත් ඔයාට එහෙම නැත්තෙ මොකද මංදා....

මම හැමදාම, ගොඩක් අයට සපෝට් එකට ඕන වෙන දෙයක් වගේද කියලත් වෙලාවකට හිතෙනව.... හ්ම්....

සල්ලාල, වනචර, අමන, පාහරයන්ට හරියද්දි... මංදා කොහේ හරි වරදක්ද මංදා කියල හිතෙනව හ්ම්...


1 comment:

  1. නරක අයට විතරක් හරියන්නේ මොකද කියන ගැටලුව මටත් තියෙනවා.

    ReplyDelete