Tweets by @Tweetsbysuku myblog: ඔබේ සතුට මගෙ සතුටයි... හ්ම්

Facebook Fan Page

Tuesday, June 11, 2013

ඔබේ සතුට මගෙ සතුටයි... හ්ම්

“ ඔයාට අමතක වෙලා... ආදරේ කරද්දි කී වතාවක් මම කිව්වද මට වඩා ඔයාව හොඳට බලාගන්න, ඔයාව සතුටෙන් තියන කෙනෙක් හම්බ වෙනව නම් මම සතුටු වෙනවා කියල...
මගෙ ඒ ප්‍රාර්ථනාව දැන් ඉෂ්ඨ වෙලා... ඔයා ඒ දවස් වල මා එක්ක හිත නරක් කරගත්තත් ඒ කතාවට... රණ්ඩු වෙන්න හැදුවත්.... අද හිතනව ඇති කොයිතරම හොඳද ඒක කියල...
මම ඇත්තටම සතුටු වෙනවා... ඔයාගෙ සතුට දැකල... දුක නෑ කියන්න බෑ මම ගලක් නෙමෙයිනේ... දුකක් දැනෙනවා... ඒත් ඒක ලෝකෙ හැටි... සංසාරෙම මෙහෙම තමයි... මේක කෙටි කරගන්න වැඩ කරන එක තමයි කරන්න ඕන... හ්ම් “

No comments:

Post a Comment