Tweets by @Tweetsbysuku myblog: මේකත් මාර ලෝකයක්... හ්ම්

Facebook Fan Page

Thursday, March 7, 2013

මේකත් මාර ලෝකයක්... හ්ම්

මේක හරි පුදුම ලෝකයක්.... අසරණ වෙන අය කොච්චර ලෝකෙ, රටේ ඉන්නවද... උදව් කරන්න උවමනාව තියෙද්දිත් කරගන්න බැරි වෙද්දි නම් හරි අමාරුයි....

ඒ මදිවට ධනවත්, බලවත් වෙච්ච ගොඩක් අය අසරණ වෙන කෙනෙක්ට උදව් කරන්න කැමති නෑ... පුදුමයි ... කලින් භව වල ගොඩක් පින් කරලා අද හොඳ තත්ව ලැබුවම පුලුවන් නම් බැරි කෙනෙක්ට උදව් කරන්න එපාය...
පන්සලට දන් දෙන එක බොහොම හොඳයි... ඒත් පන්සලට විතරක් දන් දෙන්න කියල නියමයක් නෑනේ... අනේපිඬු සිටුතුමා සෝවාන් වෙලත් යාචකයන්ට, දුගීන්ට දෙන දානයන් නැවැත්තුවේ නෑ.. බුදුන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයටත් දන් දුන්නා... හ්ම්...

වෙලාවකට හිතෙනව ධනවත් වෙච්ච අයගේ හැසිරීම දැක්කම අපිට හරියන්න නම් අපිත් ඒවගේ වෙන්න ඕනද කියල.. මොලෙන් බුද්ධිය නැතිව කපටිකම වැඩියෙන් පාවිච්චි කරන්න ඕනද කියල... හිතාගන්න බෑ... ඒත් එහෙම කලාම ඒක ධරණීය වෙන්න බෑනෙ....

කපටි අයගෙ කපටිකම් නිසා වෙලාවකට එපා වෙනවා.. කරන්න වැඩ ගොඩක් තියෙද්දි ඒවටත් ෆේස් කරන්න එපාය... හ්ම්....

ජීවිතේ හැටි තමා...

2 comments:

  1. මොකද මේ අයියෙ.. ඇයි මේ.. කව්ද ඔයාට මොනවද කිව්වෙ..

    ReplyDelete
    Replies
    1. මට මොකුත් අවුලක් නෑ නංගි... මම නිකමට ලියපු එකක් මේ...

      Delete