Tweets by @Tweetsbysuku myblog: අපිට වරද්දපු තැන් ගැන පොඩි දෙයක්....

Facebook Fan Page

Thursday, March 28, 2013

අපිට වරද්දපු තැන් ගැන පොඩි දෙයක්....

*මුල්ලේරියාවෙදි ආසියාවෙ පෘතුගිසින් ලද දරුණුතම පරාජය.... (1562) එයට බියවුනු පෘතුගිසින් හා ඉංග්‍රිසින්..... පිස්සන් කොටුවක් නියම වචනයෙන් කියනව නම්, මානසික රෝහලක් ඇති කලා... ඒතුලින් අංගොඩ මුල්ලේරියාව කියද්දි වීරත්වය, ආඩම්බරය නැති කරලා ලැජ්ජ හිතෙන අසරණකමක් දැනෙන මානසිකත්වයක් ඇති කලා....

No comments:

Post a Comment