Tweets by @Tweetsbysuku myblog: I think, miracles can happen...

Facebook Fan Page

Sunday, June 3, 2012

I think, miracles can happen...

I was waiting and waiting..... weeks, days, hours... 
Eventually you came, but for 1-2 minutes......
I cannot come to Anuradhapura, sorry. I am helpless.
Desperately want... no I need to see you...
But still not the right time I feel.... hmmm...
Wish You all the best, my dear......

සති, දින, පැය ගණන් බලා හිඳ.... මිනිත්තුවකට දෙකකට මුණ ගැසුනි ඔබ........

2 comments:

  1. ජීවිතේ හරිම සුන්දර වගේම වරක හරිම වේදනාකාරීයි අයියන්ඩි… අවුරුදු ගනන් හදවතින් පෙම පිදුව අය අපෙන් ඈත් කරන්නෙ අපිටත් හදවතක් තියෙනවද බලන්න වගේ.... ඇයි මෙච්චර ම ආදරය සුන්දර කියලාත් හිතුනාම දැනෙනවා විරහව කියන තියුණු සැතෙන් අපේ පපුව සිදුරු කරන කොට දැනෙන සනීපෙ....
    ඒ විරහවෙ රැඳුනු සනීප සුවදායක වේදනාවට හැමදාමත් ආදරෙයි මං.. හැමදාටමත් ඔයාගෙ සුපෙම්වතියට ඔයා ලඟම .. ඔයාගෙම වෙන්න කියලා මම ඉල්ලනවා.. මොකද ඒ විරහව එතරම්ම සොඳුරුයි.... මේ ගීතය අහලා බලන්න…
    http://www.youtube.com/watch?v=AU1zJofOY60&feature=player_detailpage

    ps: මේ කැප්චා දාන එක අයින් කරන්න අයියන්ඩි

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මල්ලි....
    හ්ම් සෑහෙන්න අද දැනුනා...
    අපිට හදවත් තියෙනවා කියල තේරෙන්න තමයි මගෙ හිතේ....
    ගැටළුව මේකයි... මම ඉන්නෙ ප්‍රේමයක් නැතිවීම ගැටළුවක් වෙන වයසේ එයා ඉන්නෙ ප්‍රේමයක් ඇතිවීම ගැටළුවක් වෙන වයසේ...

    ReplyDelete