Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Sunday, November 30, 2014

I don't y

කොයි කවුරුත් බලේ ගන්න... පොර කන්නේ ඇයි... ?
බලේ අරන් මොලේ නැතුව .. වැඩේ කන්නෙ ඇයි ... ?
වැඩේ කාලා.. රටත් කාලා.... බලන් ඉන්නෙ ඇයි.... ?
ලංකාවෙ ඔහොම තමයි... I don't knw y ..............

දිනපුවාම මෝරා වගේ මහත් වෙන්නෙ ඇයි... ?
පැරදුනාම හූනා වගේ කෙට්ටු වෙන්නෙ ඇයි... ?
හූනා මෝරා වෙලා හූනා මෝරා වෙන්නෙ ඇයි... ?
මැති ඇමතිලා ඕවා දන්නේ I don't knw y ?
I don't knw y .. එහෙම වෙන්නෙ ඇයි //

ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි... ?
නැති එකාට දෙයියෝ මුකුත් දෙන්නෙ නැත්තෙ ඇයි... ?
පෙරකල පව් පින් අනුවලු එහෙම වෙන්නෙ ඇයි ... ?
දෙයියො තමයි ඕව දන්නේ.... I don't knw y.... ?

හිතුමතේ බැඳපු එවුන් සොමියේ ඉන්නෙ ඇයි ?
නැකැත් බලල කරපු මඟුල් කැඩිල යන්නෙ ඇයි ?
ග්‍රහයෝ නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි ???
ග්‍රහයො තමයි ඕව දන්නේ I don't y ... ?
I don't y ... /// එහෙම වෙන්නෙ ඇයි... ?
ග්‍රහයො තමයි ඕව දන්නේ... I don't y ......

ඉඩම් කඩම් උකස් තියල උගෙන ගන්නෙ ඇයි.... ?
ඉගෙන ගත්ත එවුන් පාරේ හිඟාකන්නෙ ඇයි.... ?
නූගත් අය ලොකු පුටුවල රජ කරන්නෙ ඇයි.... ?
ලංකාවේ ඔහොම තමයි.... I don't y

සතුට සොයා පොඩි guest හවුස් වලට ගියේ ඇයි... ?
ඒ ගියාම පොලීසියෙන් raid කෙරුවෙ ඇයි... ?
5 ස්ටාර් හොටෙල් වලට පනින් නැත්තෙ ඇයි... ?
පොලිස් ලොක්කො ඕව දන්නේ... I don't y ...
I don't y // එහෙම වෙන්නෙ ඇයි... I don't y

එකෙක් එක්ක දීග කන්න කියල කිව්වෙ ඇයි....
අපේ රජ ගොල්ලෝ අන්තංපුර දමන් හිටියේ ඇයි... ?
හනේ ඒ විදියට දැන් කොරන්න දෙන්නෙ නැත්තේ ඇයි... ?
ඒ කාලෙනෙ ඉන්න තිබ්බෙ... I don't y .....

ඉඳල හිටල පොඩි අඩියක් ගහන් නැත්තේ ඇයි... ?
බීලා බීලා තව සමහරු සත්තු වෙන්නෙ ඇයි... ?
ගානට අරගෙන මං වගේ ඉන්නෙ නැත්තෙ ඇයි...
මටත් ටිකක් වැඩිද මංදා.... I don't y .....
එහෙම වෙන්නෙ ඇයි... I don't y ...

බුදුන් වහන්සේ සාමයේ අගය කිව්වෙ ඇයි..... ?
ජේසුතුමා සැමට ප්‍රේම කරමු කිව්වෙ ඇයි....
අනේ ඒ කියලත්... අපේ එවුන් මරාගන්නෙ ඇයි....?
යහගුණ දම් පිරිහිලාද.... මිනිසුන් වල්මත් වෙලාද....
අද දෙවියන් අමතක වෙලාද... එහෙම වෙන්නෙ ඇයි....
I don't y ......

Friday, November 21, 2014

පොදු අපේක්ෂකයා

පැය 21කට පෙර ෆේස්බුක් පෝස්ට් එක,

බොහෝදෙනෙක් මේ කාලයේ ලංකා දේශපාලනයේ වෙන්නට යන දැවැන්ත වෙනස්කම් ගැන ගොඩක් කතා වෙනව.. හරිම තොරතුරු දැනගන්න බලනව...

මේ වෙලාව ඉවසීමෙන්, සංයමයෙන් ඉන්න ඕන වෙලාවක් කියලයි මට හිතෙන්නෙ...
නොහිතන විදියට, නොහිතන වේගෙන් ආණ්ඩුවටත් විපක්ෂයටත් එක එක දේවල් දැනෙන්න තේරෙන්න ගනීවි...

2න් 1ක් බරපතල ඝට්ටනයකටත් පසුබෑමකටත් ලක් වෙන්න තියෙන ඉඩ වැඩි....
මහින්ද මහත්තයට 3වෙනි පාර පුලුවන්ද..... නැද්ද... ඒක වැඩි කාලයක් යන්න කලින් තේරේවි කියල හිතෙනව... හ්ම්...

2009 යුද්ධෙ දිනුවම අපි හිතුවා හැමදාම රාජපක්ෂ පාලනයක් තියේවි, සහ රට හදාවි කියල...

* යුද්ධය දිනීම හැරුනු කොට.... ඒ තුලින් ඇතිවෙන යහපත සහ ගොඩනැගිලි, වැස්සට යන පාරවල් වලට අමතරව .. වෙන හොඳක් පවතින ආණ්ඩුවෙන් සිදුවූ බවක් පෙනෙන්නෙ නැත..

අද පෝස්ට් එක
" ඔව්... මහින්දට 3 පාරක් බෑ .... "

රටේ කැබිනට් ඇමතිවරු, පාලනය කරන මූලික පක්ෂයේ මහලේකම් තුමා විපක්ෂයට ඒම තුල පැහැදිලියි ආණ්ඩුව ඇතුලෙත් තියෙන බව...
කලිනුත් දැනන් හිටියේ ඇමතිවරුන්ගෙන් 60%කට වඩා කලකිරිලා කියල.. අමාත්‍යංශ ලේකම්වරු රාජපක්ෂ පාලනයේ හිතවත් අය, ඒනිසා කරන්නෙ එයාලට ඕන දේ... ඒවගෙ ගැටළු ගොඩයි...
රටේ ජනතාව විදියටත් අපි දකින්නෙ දිගටම මේ පාලනයෙන් වෙන අයහපත තමයි වැඩියෙන්... යුද්ධෙන් පස්සෙ සාර්ථක වෙච්ච, සාර්ථකව කරපු එකම සංවර්ධන ව්‍යාපෘතියක් අපි දන්නෙ නෑ...
නීතිය, අධ්‍යාපනය වගේ හැමදේම අඩාලයි..

* ආණ්ඩුවෙන් මේපැත්තට එන අයත් එක්ක... විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ කිසිම ගැටළුවක් ඇතිවෙන්නෙ නෑ...
ජෝතිෂ්‍යය සහ ඊට අදාල යම් ගුප්ත කටයුතු ගැන තියෙන පොඩි තොරතුරු එක්කත්... මට හිතෙනව මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඊලග ජනාධිපති වේවි කියල...

මෙතනදි එජාපයේ කාර්යභාරය අතිශයින් අගයනවා... Ranil Wickremesinghe නායකතුමාගේ සූක්ෂම බුද්ධිය ගැනත් බොහොම පැහැදුනා...
එතුමා හිතුව වගේ, අපිත් හිතුවා මේ ආණ්ඩුවෙ කලකිරිම් ඇතිවෙලා ඒ තුලින්ම විරුද්ධත්වය සහ රට වෙනුවෙන් කටයුතු කරන දවසක් ඒවි කියල.... ඔන්න... ඒක වෙලා...

මේ වෙලාවෙදි ඇත්තටම දුක හිතෙන්නෙ අපේ මහින්ද මහත්තය ගැන...
(ඒක කාලකණ්ණිකමට කරදරයක් දැක්කම හිතෙන සතුටක් නෙමෙයි... ඒක රට හදන්න හැම අවස්ථාවම තිබිලත් නොකරපු එක ගැනත්, පෞද්ගලික තරහක් නැති නිසා අපේ මහින්ද මහත්තයා කියල කට ඇරල අදටත් කියන්න හිතෙන නිසත් ..)

අපේ Prasanna මහත්තය වගේ බොහෝම හිතවත් අය මේ පොදු අපේක්ෂකයා සහ තත්වය ගැන ඇහුවත් 100%ක්ම නොදැන සිටීමත්, මේක උනාම කියන එකත් වටිනව කියල හිතපු නිසා බොහොම ඉවසීමෙන් පහුගිය දවස් වල හිටිය... ඊයෙ රෑ නම් හිතුන දේ කිව්ව...

ජය වේවා ! Maithripala Sirisena මහත්තයා

** ආණ්ඩුවට කඩේ යමින් අඳ බාල හැසිරීම් සමග චණ්ඩිකම් කල දෙකයි පනහේ චණ්ඩින්ට.... දැන් ඉතින් වෙනදට වඩා පරිස්සම් වෙන්න වේවි...
වියරුව ඇරඹිලා හින්දා තව ටිකක් දඟලාවි...

Thursday, November 20, 2014

" Sathi Pola " magazine





Kaushi Akka asked us to come to their magazine launching day...

Sampath Aiya  called me and told me that...
So I went ...


“ ජාතික හැඳුනුම්පත නැතිවුනොත් සාදා ගන්නා ආකාරය “ - එක්දින සේවය

(මෙම ක්‍රමය සාමාන්‍ය පුරවැසියන්ගේ ක්‍රමය මිස, ලොක්කන් හෝ අඳුනන අය මාර්ගයෙන් නොවේ)

1. හැඳුනුම්පත නැතිවුනු ස්ථානයට ලගම ඇති පොලිස් ස්ථානයේ පැහැදිලිව පැමිණිල්ලක් ලියන්න.
එහි කොපියක් ගන්න.
පොඩි වියදමක් යාවි කොපියට( බොරැල්ල පොලිසියේ රු.25කි. කුරුඳුවත්ත පොලිසියේ රු.50කි).

2. * ඔබගේ උප්පැන්න සහතිකයේ ඔරිජිනල් පිටපතක් සහ කොපියක් ලබාගන්න.
* දිග ලියුම් කවර 2ක්,
* එක් දින සේවාවට රු.15 මුද්දර 1ක්.
* අයිඩෙන්ටි කාඩ් එකට අවශ්‍ය ඡායාරූප 5ක්
* ඔබගේ බැංකු පොතක මුල් පිටුවේ කොපියක්
(එම බැංකු පොතේ ඔබගෙ ජාතික හැඳුන්පත සඳහන්වී තිබීම අත්‍යාවශ්‍යය. කොමර්ෂල් බැංකුවේ බොහෝ බැංකු පොත් වල එය නැත. ආණ්ඩුවෙ බැංකු වල මෙන්ම සම්පත් බැංකුවේද එය ඇත)

3. අදාල 1. සහ 2. දේවල් සමග ග්‍රාමසේවක මහතා හමුවන්න.
( අදාල ෆෝමය පුරවන්න.)
* ග්‍රාමසේවක මහතා දෙන ෆෝර්මයේ ඔබගේ රැකියාව ලෙස කම්කරු, ගොවි, වෙළදාම් ලෙස සඳහන් නොකරන්නේ නම් රැකියාව සහතික කරගැනීමට සේවා සහතිකයක් අවශ්‍ය බව මතක තබාගන්න.

4. ග්‍රාමසේවක මහතාගෙන් උපදෙස්ද ලබාගෙන ලියුම් කවරයකට ගෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න. එහි වෙනම ජාතික හැඳුන්පත් අංශයක් ඇත.
එතන මහතාට ලියුම් කවරය දෙන්න. එතුමා අවශ්‍ය දේවල් කර පැහැදිලි කර නැවත අනිත් ලියුම් කවරයට බහා දේවි.
( මෙහිදි උප්පැන්නේ පියාගෙ සහ මුත්තාගේ නම් වලට වෙනසක් ඔබගේ නමේ ඇත්නම් නැති වූ ජාතික හැඳුන්පතේ කොපියක් ලග තිබීම මැනවි. (නැති කරගන්න කලින් දැන්ම කොපියක් අරගෙන ඉන්න).
නැතත් අනෙකුත් නම් වලට එය යෙදිය හැකියි. එසේ නම් එයට ජේපි කෙනෙකුගේ සහතිකයක් අවශ්‍යයි.

5. ජාවත්තේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්න.
එතනට ගොස් කාගෙන් හෝ විමසා හෝ නැතන්ම් ඇතුල් වෙන තැනම කෙලින්ම ඉදිරියට ගිය විට හමුවන්නේ ‘එක්දින සේවාවයි‘.
එතනට යන්න, ඔවුන් උපදෙස් දෙන පරිදි ලියුම් කවරය ගලවා ඉවත් කර එම ලියකියවිලි තම අතට ගන්න, අංකයක් ලබාගෙන එතන ඇති අසුනකින් ඉදගන්න.
කවුන්ටර වලට කතා කරන විට ගොස් තමන්ගේ තොරතුරු ලබාදෙන්න. ඉන්පසු රු.500ක මුදල එතනම ඇති ගෙවීමේ කවුන්ටරයට ගෙවන්න. රිසිට් පතක් ලැබෙනව. එය තබාගන්න.

6) ඊලගට තමයි ටිකක් කරදර දේ වෙන්නෙ. මොකද කියන්නෙ නම... සාමාන්‍ය ලෙස පැය 1 හමාරක්වත් ඉන්න ඕන නම කියනකම්. එතනම එලියට ගිහින් අහගෙන ඉන්න එක වටිනව. වැඩිය ඇවිදින්න යන්න එපා. මාත් අද පැය 1 හමාරකට ගිහින් ආවා එලියට ගැටළුවක් උනේ නෑ.
නම කිව්වම ගිහින් අදාල රිසිට් පත දිලා තමන්ගෙ නව හැඳුනුම්පත ලබාගන්න. ගැටළුවක් නම් ඒකත් එතනදිම විසඳාගන්න.

* එතන සේවය වටිනවා. නමුත් අඩුපාඩු බොහෝමයි. නම කියන්නෙ නැතිව දුන්නු ටෝකන් නොම්මරේ කියනව නම් ලග හිටිය අයගෙන් උනත් හොයල ඉක්මනට හොයාගතෑකි.

* සෑම ආගමකම, ජනවර්ගයකම අය ඉන්න එකත් අපේ ස්වාමින්වහන්සේලාත් කටයුතු කරගන්න පැමිණ සිටීමත් දකින්න ලැබුනා.
* තම තමන්ගේ අයට කටයුතු සිද්ධ වීම් ඉතින් හැමතැනම වගේ එතනත් වෙනව...
ලොක්කන්ගෙයි දන්න අයගෙන් වැඩටයි වඩා පුරවැසියෙක් විදියට ගිහින් නැති කරගත්ත මෝඩකමට වෙලාව වැය කරමින් බලාගෙන ඉදලාම අරගෙන එන්න ලැබුනට සතුටුයි..

* අද යනකොට මූලික උපදෙස් දීපු අපේ Upul Agbo Hewavitharana අංකල්ට බොහෝම ස්තූතියි

* දැන් දැන්ම තමන්ගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුන්පත, බැංකු කාඩ් වගේ වැදගත් දේවල් වල පින්තූර අරගෙන ඒවා ගබඩා කරගත්තොත් හොඳයි හ්ම්...

Tuesday, November 18, 2014

Narmada's Idea


I m here for almost 9 years now... n did so much ... few compliments ... doesn't matter the count... worth them all !

https://www.facebook.com/narmadat/posts/775456105823955

Saturday, November 15, 2014

“ දේව වන්දනාව “

ගොඩක් අය හිතනව ඕන දෙවි කෙනෙක්ට වැන්දම, පුද පූජා කරාම, දෙවියන් ගැන භක්තියෙන් හිතුවම දෙවියන් උදව් කරනවා, ආශිර්වාද කරනව කියල.
ඇත්තම කාරණය දෙවියෙක් කියන්නෙ අපිට වඩා මනස උසස් අය... ඒත් ආශාවන්, කෙලෙස් තියෙනව... දෙවියන්ටත් ඕන තරම් දේවල් තියෙනව කරන්න.

අපි නොදන්නම කෙනෙක්ට එකපාරට උදව්වක් කරන්නෙ නෑ වගේ, දෙවි කෙනෙක්ගෙන් උදව්වක් ලබන්නත් අපිට හේතු වාසනා තියෙන්න ඕන, - එකක් සංසාරික බැඳීමක්, තව එකක් ඉස්සර ඉදල භක්තියෙන් සිටීමක්.

එහෙම නැතිව දේවාලයට ගිහින් පුද පූජා ඔප්පු කරා කියල විශේෂ සෙතක් වෙනවද කියන එක සැකයි.
තමන්ට ඒ ලැබීම නැත්නම් මොන දෙවියන්ට කොච්චර පුද පූජා කලත් වැඩක් නැති වෙන්න පුලුවන්. සමහර අය කියනව ඇහිල තියෙනවා අච්චර මෙච්චර දුක් විඳගෙන දෙවියන්ට පුද පූජා තිබ්බා.
කිසිම වැඩක් උනේ නෑ වගේ කතා. ඒකට හේතුව අරක.

තමන්ට ඉෂ්ඨ දේවතාවෙක්, හෝ කීපයක් ඉන්නව. ඒක පෙර සසර බැඳීමකට තමයි බොහෝ විට හේතු වෙන්නෙ. ඒනිසා දන් පින් කරද්දි, පුද පූජා කරද්දි තමන්ගෙ ඉෂ්ඨ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම වටිනවා. තමන්ගෙ ඉෂ්ඨ දෙවියන් බලවත් වීම තුල තමන්ට ලැබෙන යහපත, ඒ දෙවියන්ගේ ආශිර්වාදය වටිනවා.

තම සමහර අය ආගම් 2-3ක දෙවිවරුන්ට වඳිනව. ඒක අනවශ්‍ය ගැටළු ඇති කරගැනීමක්.
වෙන ආගම් වලට ගරු කිරීම බොහෝම වැදගත්.
ඒත් ඒ ආගම් වල දෙවිවරුන්ව ඇදහීම නැති ප්‍රශ්න ඇති කරගැනීමක් බව අත්දැකීමෙන් දන්නව.
{ බෞද්ධ අය වෙනත් ආගම් වල දෙවිවරුන් අදහන්නට, සරණ යෑමට කටයුතු කිරීම (පිහිට ඉල්ලීම නොව සරණ යෑම) සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ පිළිකුලට ලක්වෙන දෙයක් බව මම අත්දැකීමෙන් දන්නව }
තමන්ට අයිති ආගමෙන් බැහැරව වෙනත් ආගමක දෙවිවරුන් අදහන්න යෑම, තමන්ගෙ ආගමේ දෙවිවරුන්ට පේන්නෙ වැරදි දෙයක් විදියට.
( අපේ පවුලෙ කෙනෙක් එහා ගෙදර ගිහින් නිතරම කතා කර කර එයාලගෙ හොද කියනව නම් අපි ඒ තරම් කැමති නෑනේ ඒ වගේ...)

මොන ආගමේ උනත් හොඳට ඉන්න කෙනෙක්ට දෙවි කෙනෙක් වෙන්න පුලුවනි. ඒකෙ ගැටළුවක් නෑ..
තව දෙයක් ඔය දේවාරූඪයෙන් සාස්තර කියනව කිව්වට එහෙම දෙවිවරු එන්නෙ නෑ මිනිස්සු ගාවට. දෙවි කෙනෙක්ගේ කිරණ ශක්තිය අපිට දැනුනොත් අපි අළු වෙලා යාවි.

ඒ සාස්තර හෝ මොනයම් දේකට හෝ එන්නෙ දෙවියන්ගේ පරිවාර සේනාවෙ කෙනෙක්, බොහෝවිට ඒ සේනාවෙ ඉන්න තමන්ගෙ පෙර ඥාතියෙක්, හිතවතෙක්.

විශේෂ ස්තූතිය Iru Sewayaට

Friday, November 7, 2014

These days after 5-7



https://www.facebook.com/sukumal.harischandra/posts/10203936235920782
1) චරිතෙ නරක කෙනෙක් හදන්නට ගත් උත්සහය බැරි තැන අත්හැර දමන්න උනා. ඒ වෙනුවෙන් දුක් වෙච්ච තරම, කරදර වෙච්ච තරම දන්නෙ මම. ඒ කෙනා දැන් වෛරී විදියට හැප්පෙන්න බලනව. එක වතාවක් එයාගෙ පෞද්ගලික  ජිවිතේට අත දානව කියල පෝස්ට් දාලා තිබ්බ.
මම කතා කරන්න ගියේ නෑ, එයාගෙ චරිතෙ නරක උනාට ජිවිතේ එයාගෙ නිසා. එයා හිතාගෙන ඉන්නෙ අපිට දේවල් තේරෙන්නෙ නෑ කියල. කොහොම හරි මේපාර වෙන බොරුවකට දාලා. එහෙම උනොත් ආයෙ එයාට මෙතන ඉන්න ලැබෙන්නෙත් නෑ. ඒක කරන්න හදල, මම එයාටත් මටත් ඇත්තටම හිතවත් අක්ක කෙනෙක්ට කතා කරල විස්තරේ කිව්ව. අක්ක කිව්ව ඉවසන්න මල්ලි මම එයාට කතා කරන්නම් කියල. ආයෙ ඕන නැති දේකට ආවොත් මෙතනත් කොහෙවත් ඉන්න ලැබේද කියල බලන්න මට උවමනයි.


2.                                                                                                                 

සතුටට හේතුවෙන දේවල් හ්ම්... සතුටට වඩා සැනසීමට. මේ ටිකේම හරි බිසි... ගෙදරත් වැඩිය නෑ... ඒත් හිතට සතුටුයි... මේ වගේ දේවල් නිසා...
https://www.facebook.com/sukumal.harischandra/posts/10203947687207057


3) බෝධි පූජාව - ඕෂ්ගේ මූලිකත්වයෙන්

                                               




4)              
https://www.facebook.com/sukumal.harischandra/posts/10203957031720664
                     
                              මගෙ එක ඉෂ්ඨ දේවතාවුන් කෙනෙක් "තාරා දේවීන්වහන්සේ " ...
එතුමිය තමයි අපේ සෝමාවතී චෛත්‍යය රාජයාණන්වහන්සෙ රකින්නෙ..
බුදුරැස් විහිදුනා කියල කියන්නෙ එතුමිය තමයි, ඒ රැස් විහිදුවන්නේ...
සෝමාවතී චෛත්‍යය වගේම, දන්ත ධාතූන්වහන්සෙ, ලලාට ධාතූන්වහන්සෙ රකින්නෙ...

බොහෝම මහානුභාවසම්පන්න දේවතාවියක්... -අත්දැකීමෙන් දන්නව..
ඒඇරුනම සෝමාවතියෙ චූඪමාණික්‍ය ගන්න ආව කොටින්ට වෙච්ච දේවල් අනුවත් හිතාගත්ත හැකි...
ගොඩක් අය හිතනව තාරා මෑණියො මහායාන දෙවි කෙනෙක්/බෝධිසත්ව වරියක් කියල...

ඉතිහාසය දන්න ගොඩක් අය දන්නෙත් නෑ හරියට දෙයක්...
එතුමිය තමයි අපේ රට, ජාතිය බේරාගත්ත "සෝමා දේවිය"...
වලගම්බා රජ බේරල තමන් බිලි වෙච්ච, ලාංකේය වීර කාන්තාවන් අතර විහාර මහාදේවිය ලගට ඉන්න උතුම් කෙනා...
මේ ලගදි අපේ Dinush අයියත් හිතන්නෙ මහායාන බෝධිසත්ව කෙනෙක් කියල තේරුනු නිසා, අධ්‍යාත්මික ශක්තිය තියෙන සිල්වත් ගුණවත් මහත්තයෙක්ගෙන් අහල දැනගත්ත....
අපේ Kapila අයියා ඒ ලග ඉන්න නිසා වෙලාවක ගිහින් වන්දනා කරල එන්න ඕන...හ්ම්
— feeling safe at Kalpitiya Kite Beach.                           

____________

හ්ම් ජිවිතේ හොදයි කියලත් හිතෙනව හ්ම්..උදව් කරමින් පුලුවන් උපරිමයෙන් කරමින් ගත වෙන ජිවිතයක් නිසා... හ්ම්..

Tuesday, November 4, 2014

Suprize for Osh


I was planning to do sumthing unexpected to Osh. So today is her B'day I gave first wish on Fb n via mobile..

I felt that wasn't enough... so I just met her. Make things going well... and hope to continue sibling - hood for whoe Sansara !

May all good n gooder be wid u dear Sister !

Happy Birth day dear Sister !


Friday, October 31, 2014

Hmm

2014-10-30
Things are going well I hope... Worked today for future...

And Marnie Akka showed up at Fb suddenly... She said she want to see me with a girl..... She told me not to be single and change that relationship status... I told her there are no good girls here and find one from her Country :D

10-31
අද අවුඩියක් තිබ්බ කැපිටල් මෝල් එක හරියෙ. ඒකෙ අයිතිකාරය ලයිටුත් දාගෙන හිටියෙ. ලහිරු මට පෙන්නුව. මම ඇත්තටම අවුඩි ගැන දන්නෙත් නෑ ලොකු ඉන්ටරෙස්ට් එකකුත් නෑ තිබ්බෙ. අවුඩි හොද වාහනයක් කියල දන්නව ඉතින්.
එකපාරක් කවුන්සිලින් කරපු ගර්ල් කෙනෙක්ව එක්කගෙන යද්දි අවුඩි කාර් එකක් කහ ඉර උඩදි හැප්පෙන්න ගිය නිසා ටිකක් හොයල බැලුව මම ඒ ඇර දන්නෙ නෑ.

ඊට පස්සෙ අවුඩි ගැන මතක් උනේ ආෂ් මෙතන දුවගෙන ඇවිත් තාත්තට අවුඩියක් තියෙනව කිව්වම...

අද අවුඩිය දැක්කම ලහිරු පෙන්නුව. මම කියවුනා ආෂ්ගෙ තාත්තටත් තියෙනව කියල අවුඩියක්.

ලහිරු ඇහුවා කවුද ආෂ් කියන්නෙ අර නුවර ඔයාගෙ කෙල්ලද කියල...  - හරියට නිකන් මට නුවර 1යි. කොළඹ 1, ගාල්ලෙ 1යි ඉන්නව වගේ...

මම මොකුත් නොකිය හිටිය... ආෂ් කියල කෙනෙක් හ්ම් ඇත්තට ඇත්තෙත් ....
මවාගත්ත හිතාගත්ත ඒව මිසක් වෙන දෙයක් තිබිල නෑ...

හ්ම් ජිවිතේ හැටි... මවාගත්ත ලෝකෙන් එන්න කාලෙ හරි...

Finally.... Iru Astrology in an office !




It was 1 year and half request by the people and finally Iru ppl specially best Astrologer in Iru came to Thalawathugoda Office.
All works happend well.... I happy too cause I had to run over, it was first time in my life...

Anyways I hope Iru ppl specially Mr. Rajakaruna will do a better service here...


Thursday, October 30, 2014

" Steal My Girl "

She be my queen ....
Since we were sixteen ....
We want the same things....,
We dream the same dreams....,
Alright ....

I got it all ....
'cause she is the one ....
Her mum calls me 'love'....,
Her dad calls me 'son'....,
Alright ....

Everybody wanna steal my girl....
Everybody wanna take her heart away ....
Couple billion in the whole wide world ....
Find another one 'cause she belongs to me ....

Na na na na na na ///

She belongs to me....
Kisses like cream....,
Her walk is so mean....
And every jaw drop....
When she's in those jeans....,
Alright ....

I don't exist....
If I don't have her....
The sun doesn't shine....,
The world doesn't turn....,
Alright ....

But I know, I know, I know for sure ....
Everybody wanna steal my girl ....
Everybody wanna take her heart away ....
Couple billion in the whole wide world ....
Find another one 'cause she belongs to me ....

— listening to One Direction.