Tweets by @Tweetsbysuku myblog: Had a grt time with our Long loyal Friend !!

Facebook Fan Page

Saturday, January 3, 2015

Had a grt time with our Long loyal Friend !!

අද කාලෙකින් එරංග මල්ලිව මීට් උනා... ඩයිනමෝ ගිහින් අපි 3 එක්ක දියත පැත්තෙ ඇවිද්ද... වාඩි වෙලා හිටියේ... මොකක්දෝ චිත්‍රපටියකත් රූගත කිරීම් තිබ්බ...

එරංග සන්දීප... හ්ම් අපේ පරණම විශ්වාසදායකම යාළුවා... අපේ නංගිගේ යාළුවෙක් උනත් මටත් ඇත්තටම හොද සහෝදරයෙක්...


ඒක පැහැදිලි උනේ ඒවගේ අවස්ථා වලදි... ඒවගේම අපේ මළ ගෙවල්, දානෙ ගෙවල් වල පවා වෙන අය එන්නෙ නැති උනත් එයා එනවා...

ගිය අප්‍රේල් වල අපේ නංගිගෙ උපන්දිනේට දුන්නු ට්‍රීට් එක එක්ක මට ඕන උනා එයාටත් ට්‍රීට් එකක් දෙන්න... ඔන්න මේපාර තමයි පුලුවන් උනේ...
එයා ආවෙ නෑ කලින් කිව්වම දවස් තිබ්බෙත් නෑ...

පැය 3ක් විතර හිටිය... සතුටුයි... මේපාර රට වෙනුවෙන් ඡන්දෙත් දේවි...



No comments:

Post a Comment