Tweets by @Tweetsbysuku myblog: April 2013

Facebook Fan Page

Sunday, April 21, 2013

ඉඩ තියේවි හැමදාමත්...

ආදරේ කරද්දි දුක වගේම සතුටත් දැනෙනවා...
එයා ගාවදි අඬන්න වගේම හිනා වෙන්නත් පුලුවන්....
හිතේ තියෙන හැමදෙයක්ම, නිවරදි විදියට එයා එක්ක බෙදාගත්තම හිත සැහැල්ලුයි....
ජීවිතේ මොනව නැතත්... ජීවත් වෙන්න හිතෙනවා... හ්ම්

I Need a Rest.......

Its funny I say, " I need a rest". I do not work hard, or things like that, so I feel vulnerable. Life sucks after all, David Seeya's death gave us a big shok. I was suffering from my worries and now lot more... So I feel tired, need rest....

Don't know what will happen next. This time there were no so much sporting activities at Village, cause Dil got sick. More than 3 days just gone at Village.... Life is miserable in this time. Duties and responsibilities are not done, but I feel to have a rest. I guess it may be bad luck.

I feel to end this all. But its not the right time yet.... hmmm

David සීයා

David Seeya
Aŋil LäsäŋtĦã නිර්ව්‍යාජ ගැමි සිනාව.See Translation
April 16 at 11:24am · Unlike · 1
Sukumal Harischandra හ්ම් ඔව්... ටවුන් එකේ නෑනේ අව්‍යාජ හිනාවල් හ්ම්
April 16 at 11:26am · Like · 1

අනිල් මහත්තය කියපු අව්‍යාජ ගැමි හිනාව ආයෙ දකින්න වෙන්නෙ නැ...
හැම කෙනෙක්ටම වැටෙන තැනක් ‘බ්‍රේකින් පොයින්ට් එකක්‘ තියෙනවා... ඒක වෙන්නෙ කොයි වෙලාවෙද කොයි වයසෙදිද කියල හරියටම කියන්න බෑ...
කෙනෙක්ට ජීවිතේ බලාපොරොත්තු නැති උනාම ජීවිතය නෑ වගේ තමයි...
අවුරුදු 84ක් කියන්නෙ අද කාලෙට නම් ලොකු ජීවිතයක්....
පුලුවන් විදියට සැලකුවත්, හිතේ හැටියට සලකන්න බැරි උන එක ගැන දුකයි හ්ම්....
අපේ ඩේවිඩ් සීයට සසර පුරාවටම තුනුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබිලා කරදර මොකුත් නැති නිවන් සුවයට පත් වෙන්නෙ කරපු පින් හේතු වාසනා වේවා !

(මට මතක අවුරුදු 10ක විතර කාලෙක විතර ඉදන් හැමදාම හැම මාසෙම පන්සලට දෙන දානෙ ගෙනියන්නෙත් පුලුවන් තරම් ඉක්මණට ගිහින් මුලින්ම බුද්ධ පූජාව තියලා, බුදුහාමුදුරුවො වළදාවි කියල හිතාගෙන හිටියෙත් ඩේවිඩ් සීයයි..., හැම පෝයටම සිල් ගන්නවා, අපේ දේකදි පුලුවන් හැම උදව්වම දෙනවා.. ඊයේ සතුටින් ඉදල හිතුවෙ අපෙ ආන්ටිට තුන්දොස් කපන වැඩේට රතු මහත්තයා එක්කන් එන වැඩේටත් ඩේවිඩ් සීයට කියල උදව් ගන්නයි...
මත් වතුර කවුරු ගත්තත් ඒ ගත්තම සිහි විකල් වෙනවා... අවාසනාවට වෙන දේවල් මම හිතන්නෙ.... හ්ම්... දුක ඒකයි...)

Thursday, April 18, 2013

ආදරේ කරන්නෙ හරියන කෙනාටද.. ?

ආදරෙන් බැඳෙන එක සාමාන්‍ය දෙයක්.... කතා කරන එක බලාපොරොත්තු වෙනවා, ලං වෙලා ඉන්න එක බලාපොරොත්තු වෙනව, පිස්සුවෙන් ආදරේට කරන වැඩ වලට කැමතියි. ඒක ස්වභාවධර්මයටත් එකඟයි. අපි මොකුත් නොකලත් ඉබේම ආදරෙන් බැඳෙනවා...
ආදරේ කරන අය කියනවා මම මොකුත් කලේ නෑ ඉබේම සිද්ධ උනා ඒක කියල, එහෙම වෙන එක එතරම්ම හොඳ නෑ ඉබේම වෙන එක නීරස වගේ දැනෙන නිසා. ටික කාලයක් ආදරේ කලාට පස්සෙ.., ආදරේ කම්මැලියි වගේ දැනෙනවා ඒ හැම සම්බන්ධතාවයකදිම හැටි.. වෙන්න පුලුවන් දෙයක්.
ටිකෙන් ටික කතා කරන එක, ලංවෙලා ඉන්න එක, ආදරේට කරන පිස්සු වැඩ පවා කේන්තියක් ගෙන දෙන ඒව වෙනව. හේතුව ඒ වෙද්දි ආදරේ කම්මැලි දෙයක් වීම,

මෙන්න මේ වෙලාවෙදි ආදරේ කරන කෙනා අහන ප්‍රශ්නය... “ මම ආදරේ කරන්නෙ හරි කෙනාටද... ?“
එහෙම හිතල තව සම්බන්ධයක් පටන් ගන්න පුලුවනි... ඊට පස්සෙ වෙන්නෙත් අර චක්‍රයම තමයි...

“ ආදරය සම්බන්ධයකදි සාර්ථකව සතුටින් ඉන්න හොඳම ක්‍රමය හරිම කෙනා තෝර ගැනීම නෙමේ; තමන්ට මුණ ගැසුනු කෙනාට හරියට ආදරේ කරන්න හුරු වෙන එකයි.“
තව කෙනෙක්ට ආදරේ කරන එක වරදක් කියන්න බෑ, නමුත් මූලික දේ තමන් ආදර කරන කෙනාට ආදරේ කරන්න හුරු වෙන එකයි.

ආදරේ දිගටම හරියට පවත්වාගෙන යන්න පුලුවනි... ඒකට දවස් පතා හරියට ආදරේ කරන්න ඕන, ඒකට කාලය, ශක්තිය, මහන්සිය උවමනා වෙනවා. වැදගත් වෙන්නෙ බුද්ධියෙන් ආදරේ කරන එකයි... වරදින අවස්ථා අඳුනගෙන ඒව මඟහරවලා හරියට ආදරේ කරන එකයි කල යුත්තෙ.

ආදරේ කියන්නෙ නිකන් හැඟීමක් නෙමෙයි... ඒක තීරණයක් ජීවිතේට වැදගත්....

Tuesday, April 16, 2013

ගමේදී දැනුනු අදහසක්...

මත් වතුර කරන හදියක්....

ගමට යද්දි, සුහදකම වැඩිවේ, එකමුතුකම හොඳින් දැනේ.... ජාතිවාදය ගමේ නැති අතර, අන්තවාදයක් පැතිරවීමට අන්තවාදීන්ද එහි නැත... නගරය තරම් දියුණු නැති වුවද වාහන බහුල වීමත්, ආණ්ඩුවේ පාරවල් හැදීමේ දක්ෂතාවත් නිසා ඉක්මණින්ම හදිසි අවස්ථාවලදි නගරට පැමිණීමට හැකියාව ලැබී ඇත....
ඒවා එසේ වුවද, මත් වතුර කරන හානිය නම් සුළු පටු නැත. මේ කියන්නේ, බීලා ගානට ඉන්න අය ගැන නොවේ( මත් වතුර ගැනීම හොඳ හෝ නරක යැයි නොකියමි). මත්වතුර ගෙන නැති පිරිමිකමක් ශක්තියක් ලබාගෙන නැති ප්‍රශ්න ඇති කරගෙන වලි දමාගෙන පිහි ඇනුම්, වෙඩි තබා ගැනීම් දක්වා දුරදිග යන කරදර ඇති කරගන්නා අපේම අය ගැනයි.... මේ අලුත් අවුරුද්දේ ගාල්ල, ඇල්පිටිය ආශ්‍රිත ගම් වල සිදුවූයේ මත් වතුර නිසා ගැටළුය. දැන් පොලීසියෙන් එවන් ආරවුල් වලට ඇප ලබා නොදෙන බවක්ද ඇසුනු අතර ඒ ගැන සතුටුය...
සුද්දා ඉස්සර විස්කි විකිණුවේ නැත... නිකම් බොන්නට දුන්නේය. තවමත් එහි පොලියත් සමගම අපිට ලැබේ.... කවදා මේවා හැදේද නැද්ද දන්නෙ නැත... අඩු තරමින් නීතිය නිවරදිවම ක්‍රියාත්මක වන්නෙ නම් මීට වඩා දියුණුවක් ලැබේ යැයි සිතිය හැක.... නීතියෙන් නොව කුඩා කාලයේ සිට ගෙදරින්, පාසලෙන් මේ තත්වයන් හැදිය යුතුව ඇත... හ්ම්

Thursday, April 11, 2013

08,09,10.. 11

Hmm its like time has just changed, I walked for an hour 8th and came to home. I got a call from Mama saying we can go to Company, we just went. Talked with manager about the business and its good to go... I examined the Tablet for free, it was good too. Then we came to Kalubowila and to Battaramulla. I went to Prasanna Aiya's phone shop and talked with his brother and friend.

I came to Jenny Aunt's home at about 4 P.M. I couldn't visit her in the morning and Aunt was fine. Mary was assisting her.  I came back and met Joe uncle and talked with him. I like him, good in my part.....
I came home and I was tired.

09
I went to walk as usual. I came home and did my work and went to meet Lahiru and one movie(Mobster's 1991) was downloaded. I told it to Sam Sir and told about Tablet to Amaya Akka. I went to Jenny Aunt's home and there were some doctors. Happily Jenny Aunt was looking great. I saw progress from her face.
I came home at about 7 P.M.

10
A day with so tired, went to meet Lahiru and 2nd movie was downloading. Amma asked a favor and I went there. I came to Aunt's home with Amma's bags and things. It was heavy and I was exhausted. I met Wayomi Aunt. I took 'Walking dead 3rd Series' from Doc. Aiya. I went from there at about 6.30. I waved to Joe uncle and he came and told me that his preparations were ready to go to Ship and he will go that night. I wished him, and a good gentleman, it was nice to talk and sharing ideas with him.
I came home at 7 and I was fully exhausted. I was like drunk I feel so much tired but still I was doing things, I just slept few times again and again. My luck was with me and told me not to be like that, so I got strong and went to sleep at about 12 P.M.

11
I got up at 6 A.M. I feel tired at about 7. I slept for an hour got up at 11 A.M. I was preparing things but it was not enough. I went to see Lahiru and movie is still downloading, tried to do the favor to Jenny Aunt, but CD's were damaged. Priyankara was mad at me, some say his mental disorder went up now.
I went to see Jenny Aunt and she was quite same. I came back quickly and Shashini Nangi talked with me. I feel bad I explained Jenny Aunt's accident to her in Sinhalese few days ago. I realized she knows Sinhala but she is having difficulties to understand it. I told her I requested on fb and she still not accepted me. She said she won't come back for sometime, I told Akka n Aiya as my own so I feel same for U, thats why I requested. She smiled. I told I feel guilty for Jenny Aunt's fall cause I was there, and Aiya said, "Amma was protecting you from girls", and Jenny Aunt told to Bandara " this son pushed me", lol...
I did not know how to greet. Teenage is a dangerous age, I think... :D
I came home and typing about things happened.... Luck called me.




Monday, April 8, 2013

Things changed without consequences

I went to walk with Jenny Aunt today, we walked for nearly 40 minutes at Parliament grounds. It was good my continuous fourth day for this time.

Everything was going well, and Aunt said, "Lets have some 'Kola kanda'. I was not so excited, although I like it, but I do not like to eat or drink when I am outside. There was some slope to that place. Jenny aunt took the lead and fall down, she slipped. She manage to put her hand on ground. It caused her fracture and dislocation. Fortunately we came home quickly and Aunt got so many Doctors as students.
Joe Uncle and Maya Aunt took aunt to Sri Jayawardenapura Hospital. After taking a X ray they have declared that they gonna operate. Then I came back home at about 9.30 with Mala Aunt. After that I did my social media things and went to meet Lahiru and get torrent and start downloading that movie for Sam Sir. After that I walked on foot to Hospital, took me 40 minutes.
Jenny Aunt was fine cause Jeewantha aiya was there. He is a great son. A Son, doctor, brother, close friend.....etc..... hmmm a son everybody wishes to have...
I came home with Joe uncle and did my works until 5 clock and went to hospital with Mala Aunt and Shashini/Aussie Nangi(She got our Buddhima Akki's looks).
Jenny Aunt was just fine, she was operated and fine. Dr.Annanda Perera has done it and our Aiya assisted. We came home at about 7.00 P.M.
I was so tired but did not sleep until 12.00.....
A day which wasn't expect....

Friday, April 5, 2013

ආසයි.. හ්ම්

“මං ආසයි හිනා වෙන්න ජීවිතයම නුඹත් එක්ක “

“ඉඩ දෙනවද හිනා වෙන්න ජීවිතයම නුඹත් එක්ක...“

Started to Walk again

I started to walk. Yesterday(4) Jenny Aunt and I walked nearly an hour.

Yesterday was a good day, had bathe in the morning and day was fresh. Although my net is down, I was able to make things going well.
Day was good, talked a lot with her and with my friend. There are things we have to settle down in life, still fight to do it well. In the end I was fine.

Today(5th), Jenny Aunt could not come, so I walked alone all the way to Parliament road and completed a whole round. It was also more than an hour, so I was tired. Still day continues.

දිරච්ච ඉරටු නවන්න බෑ, කඩන්න පුලුවන්

සමහර වයසින් වැඩි පුද්ගලයන් ඉන්නවා, කරන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙක් වෙලා හෝ නැතිව, හිතාගෙන ඉන්නෙ එයාලට වඩා දන්න තව අය ලෝකෙ නෑ කියල. ඒවගේම එයාලගෙ තරුණ වයස තමයි ස්වර්ණමය කාලෙ අද ඉන්න අයට මොකුත් නෑ, මොලෙත් නෑ අපි විතරයි කියල අධිමානයකින් හිතාගෙන ඉන්නවා. 
එහෙම අය වෙන අයගෙ දේවල් වලට කමෙන්ට් කරන්නෙ, අදහස් දක්වන්නෙ තමන්ව පිම්බෙන්න විතරයි, ටික කලක් ඒ අයගෙ අදහස් කියෙව්වාම ඒක අවබෝධ වෙනවා. එයාලව පිම්බිලා අනිත් අයව පහත් කරන්න කටයුතු කරනවා. හරි අපරාධයක් ඒක... මොකද එතන තියෙන්නෙ උද්ධච්ඡකමක්....

“ගහේ ඵල බර වැඩි වෙනවකොට... නැවෙනව විතරයි, කැඩෙන්නෙ නෑ“ 

නමුත් අර කියපු වගේ අයට කියන්න වෙන්නෙ,

“දිරච්ච ඉරටු නවන්න බෑ, කඩන්න විතරයි පුලුවන්“ කියල.

ඉතින් එහෙම ලොකු මහත්තුරු නෝනල එහෙම හිටියම ඒක මුළු සමාජයටම ලොකු ගැටළුවක් වෙනවා....
මනෝවිද්‍යාත්මකව කරුණු හිතුවම ඒක අයිති වෙන්නෙ අධිමානයට නෙමෙයි හීනමානයට, අපිට මේ කාලේ මේව කරන්න බැරි උනා, අපි කලදේ විතරක් හරි.... - අද අය ගැන අපිට ඉරිසියයි.... ඒකනෙ ඔය නොකිය කියන්නෙ... මනෝමූලික අක්‍රමිකතාවක්... ඒකට හේතුව අද සතුටින් නොඉන්න එක.... " Remain broke “ - රොබට් කියොසාකි එහෙම කියනව ඒ ගැන...

දිරච්ච ඉරටු නවන්න බැරි එකේ, ඒ වගේ අයට කියන්න තියෙන්නෙ.... දිගටම කරගෙන යන්ට.... වෙන දෙයක් තේරෙවිනෙ.

Tuesday, April 2, 2013

Hope continues.....

I just, had some bad time for last month, worse than so many. I just had to face it and I did any how.

Today is a new day, new month, Hopes get refreshed with a new vigor .... Hope it ll continue in that way, or I make it that way.

Things are getting better I hope. Certainly not everything. But its good...

I like my works, I love it, I love her, friends, relations... etc......

Hope is the best thing.....