Tweets by @Tweetsbysuku myblog: face book භාවිතය

Facebook Fan Page

Thursday, January 22, 2015

face book භාවිතය

Face book භාවිතය සහ එහි කටයුතු ගැන බොහෝ දෙනෙක්ට තවමත් හරි අදහසක් නෑ වගේ...
ගොඩක් අය තාම හිතනවා මේකෙ දේවල් රහසෙන් කරන්න පුලුවන් කියල...

ඒකට හේතු වෙන්න ඇති ගොඩක් පවුල් බිඳ වැටෙන්න, තියෙන ප්‍රේම සබදතාව බිඳ වැටෙන්න මේකෙන් හොයාගත්ත යාළුවන් හේතුවීම...
ඒත් 1 දෙයක්.. අද නෙමෙයි මීට අවුරුදු 3-4කටත් කලින් ඉදලා අපි කරන ඕන දෙයක් බලන්න ආණ්ඩු වලින් අදාල පියවර අරගෙන තිබුනේ...
ඒක ඉතින් ජනතාවට හිතැති විදියට නෙමෙයි, පාලනය පවත්වාගෙන යාමෙ දෙයක් විදියට....
හැකින් ඩිග්රි තියෙන අයම ගෙන්නල කලේ...

ඉතින් ඉදිරියේදි අදාල බලය ඇති අය එක්ක කතා කරලා මේ කටයුත්තට සහයෝගයක් ගන්න අපි බලාපොරොත්තු වෙනව...

මේකෙ ඉදගෙන වැරදි කරන අයට අදාල විදියට නීතියෙන් පියවර ගන්න ඕන දේවල් කරන්න.....

[මට මේ භාවිතය ගැන තේරුමක් නැති බව තේරුනේ දැන්, එක එකවුන්ට් එකකින් ආපු මසේජ් එකකින්... මේ වගේ මසේජ් දවසට 10කට වඩා එන දවස් ඇති තරම් තියෙනවා..
(https://www.facebook.com/profile.php?id=100006014048430)
මගෙ 1 යාළුවෙකුත් දැකපු ගමන් රික්වෙස්ට් එක අරගෙන... වැඩේ තියෙන්නේ මේ එකවුන්ට් එක දැක්ක ගමන් ඕන කෙනෙක්ට තේරෙනව බොරු කියල....

ඒ මදිවට තව මහත්තයෙක් දාලා, Thanx nangi....pls send me Ur num.... .... කියල...
වෝල් එකට ගියොත් බලාගතෑකි...]

https://www.facebook.com/sukumal.harischandra/posts/10204480818975018

No comments:

Post a Comment