Tweets by @Tweetsbysuku myblog: Thinking ...

Facebook Fan Page

Wednesday, January 21, 2015

Thinking ...



ජනාධිපති මෛත්‍රිපාල මහත්තයගේ නෝනා, දැන් ජනාධිපති ආර්යාව ඉස්සරම එතුමගේ ආරක්ෂාව වෙනුවෙන් මස් - මාංශ අනුභවයෙන් වැලකිලා ප්‍රතිපත්තිම ශීලයක ඉදලා තියෙනවා...,
(වටිනකම ගැන තේරෙනවා, මේපාර කරපු හූනියම් වලින් වැඩක් නැති වීමෙනුත්..)

හිටපු ජනාධිපති මහින්ද මහත්තයා රජ උනේ ශිරන්ති ආර්යාවගේ කේන්දරේ තිබුනු බලවත්කම නිසාලු....

බලාගෙන ගියාම මේ හැමදේම හරියන්න හේතු වෙන්නේ ස්ත්‍රි පාර්ශවයනේ..... හ්ම්....

ශුද්ධ බයිබලයෙ තියෙන්නෙ... “ ස්වර්ගයේ හෝ අපායේ යතුර ඇත්තේ විවාහයේය “ කියල....
හ්ම් හ්ම්....

https://www.facebook.com/sukumal.harischandra/posts/10204471016729968

No comments:

Post a Comment