Tweets by @Tweetsbysuku myblog: Congratz Guy Mama.... - New Media Minister

Facebook Fan Page

Tuesday, January 13, 2015

Congratz Guy Mama.... - New Media Minister

We are so proud of You.... Not because you are a relative... but you a good politician comparing with others...
Hope you'll continue it....

Gayantha Karunatilleka මහතාණෙනි,

* 2002-04 එජාප රජය යටතේ, ඔබ ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙකි.
ඔබට දූෂණ චෝදනා නැත. මැරකම් ආදි අකටයුතුකම් වල චෝදනා නැත.
හැමදාම ගරුත්වය රැකගෙන සිටි බව රටේම ජනතාව දනී !

* අවසාන මහ මැතිවරණයෙන් ඔබ ගාල්ලෙ 1 වෙනියා ලෙස පත්වන්නේ ජනතා කැමැත්තෙනි.
ඔබට වඩා අඩුවෙන් මනාප ගත්, එජාපයේ මනූෂ නානායක්කාර මහතා ආණ්ඩුවට එක් වෙද්දි දිගටම රට, පක්ෂය වෙනුවෙන් ගාල්ලේ අභිමානය රැකගෙන සිටියේ ඔබ පමණි.

*ගිය වසරේ දකුණු පලාත් සභා මැතිවරණය පවත්වන විටදී එජනිසයේ සන්ධාන මහ ඇමති අපේක්ෂකයා ලෙස ඔබ යන බව ඔවුන් කීවෝය..
ඔබ කීවේ,

“ පක්ෂය හැර යනවාට වඩා මම සාමාන්‍ය පාක්ෂිකයෙකු ලෙස ගෙදර සිටීමට කැමති බවයී “.
සමහර අය එවිට කිවේ දයාසිරි ජයසේකර මහතාද ඔය ආකාරයට කියා ගිය බවයි.
- කිව් ලෙසටම ඔබ ගියේ නැත.

* ලගදී පැවති ජනාධිපතිවරණයේදීද ඔබ ආණ්ඩුවට එක්වන බවත්, එයට අදාල මිල ගණන් පවාද යම් යම් අය විසින් ප්‍රකාශ කරන ලදි.

ඔබ කීවේ යන්නේ නැති බවයි. - කිව් ආකාරයට ඔබ ගියේ නැත.

හැකි උපරිමයෙන් රට ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයා දිනවීමට ඔබ කටයුතු කලේය...

ඔබ අපේ ගාල්ලට අභිමානයකි...

චිරං ජයතු ! ! !


No comments:

Post a Comment