Tweets by @Tweetsbysuku myblog: ආයේ ආයේ... නොම ඉවසන් !

Facebook Fan Page

Monday, January 5, 2015

ආයේ ආයේ... නොම ඉවසන් !



මුසාබස් අසා... නිතර රැවටී...
අතරමගලා... කතර මැදදී..
දවස ගතවෙනා... යසස අහිමි.....
සිහින බොඳ වෙලා... අපිට වැරදි...
ඉවසා......

ආයේ ආයේ නොම ඉවසන්....
හිස ඔසවමු හිත ඇති ඉවසුම්....
ආයේ ආයේනොම ඉවසන්....
හිත ඔය ඇති හිත ඇති ඉවසුම්....

දැන්... අවසන්.... ඉවසා... තැවුනා......

නළල රැලි වෙලා.... මුහුණ මැලවී...
දකින හැම මුවේ... විඩා වැජඹී...
ඉවසන දනා... තැවෙන විටදී....
අපව මග හැරී ලොවම ඇදුනි.....
ඉවසා.......

ආයේ ආයේ නොම ඉවසන්....
හිස ඔසවමු හිත ඇති ඉවසුම්....
ආයේ ආයේනොම ඉවසන්....
හිත ඔය ඇති හිත ඇති ඉවසුම්....

පොදු අපිට.... මෛත්‍රි පාලනයක් !!!!

No comments:

Post a Comment