Tweets by @Tweetsbysuku myblog: ෆීල්ඩ් මාෂල් ධූරය සහ හිටපු හමුදාපති !

Facebook Fan Page

Friday, January 16, 2015

ෆීල්ඩ් මාෂල් ධූරය සහ හිටපු හමුදාපති !

ජෙනරල්ට දෙන්න යනවා කියන “ ෆීල්ඩ් මාෂල් “ ධූරය ගැන ගොඩක් අය කතා කරනවා, ඉහල ධූරයකින් පිදුම් ලබනවා කියල...

මම දන්න තරමින් හමුදාවේ ලබන්න පුලුවන් ඉහලම දේ තමයි “ෆීල්ඩ් මාෂල් ධූරය“

මගෙ දැනුමේ හැටියට ලංකා ඉතිහාසයේ ජෙනරල් ධූරයෙන් ජිවත්ව සිටියදී සහ හමුදා සේවයෙදි පිදුම් ලැබුවෙත් සරත් ෆොන්සේකා මහත්තයා විතරයි....

මම හිතන්නේ හිටපු හමුදාපතිවරයෙක් වෙච්ච ජනරාල් හැමිල්ටන් වනසිංහ මහත්තයටත් ලැබුනා ජෙනරල් ධූරය හමුදා සේවයෙන් පස්සෙ මම හිතන්නෙ...
ෆීල්ඩ් මාෂල් ධූරය ගැන කිව්වොත් ඒක කලින් දීලා තියෙනවා ලෝක යුද්ධ වලදි කැපවෙච්ච ජෙනරාල් වරුන්ට...

මට මතක විදියට හමුදාවේ 1 ලක්ෂයකට වඩා ඉන්න ඕන එහෙම ලැබෙන්න නම්...

සාමාන්‍ය සෙබල --> තව එකක් තියෙනව මතක නෑ --> කෝප්රල් --> දෙවන ලුතිනන් --> ලුතිනන් --> කැප්ටන් --> මේජර් --> ලුතිනන් කර්නල් --> කර්නල් --> බ්‍රිගේඩියර් --> මේජර් ජෙනරල් --> ලුතිනන් ජෙනරල් --> ජෙනරල් --> ෆීල්ඩ් මාෂල්

(ඔෆිසර් කැඩෙට් අයිති කොතනටද කියල මට තේරුමක් නෑ)

මේ කියපුවායේ වැරදි නිවරදි කරන්න...
Tissa මාමා, Shantha අයියා, Eranga මහත්තයා... Yasiru මල්ලි..

එරංග අයියාගේ කමෙන්ටුවෙන්,

සාමාන්‍ය සෙබල
ලාන්ස් කෝප්‍රල්
කෝප්‍රල්
සාජන්
ස්ටාෆ් සාජන්
බලලත් නිළධාරි II 
බලලත් නිළධාරි I
රෙජිමේන්තු සෑරයන් මේජර් (යුනිට් එකක එහෙමනම් අම්මා කියලා සලකන්නේ මොහුට )

ඔෆිසර්ස්ලාගේ වර්ගීකරනය හරි කෑඩෙට් ඔෆිසර්ලා මල්ලි ලුතිනන් තෑනට යන්නේ 

යුනිට් එකක තාත්තා වෙන්නේ CO(ලුතිනන් කර්නල්,නෑතිනම් කර්නල් )

ෆීල්ඩ් මාෂල් කියන්නේ ඉතින් යුධ හමුදාවේ ඉහලම තෑන අනික හමුදාවේ ඉන්නකොට කර්නල් උනේ ෆොන්සේකා සර් විතරයි

https://www.facebook.com/sukumal.harischandra/posts/10204445504972190

No comments:

Post a Comment