Tweets by @Tweetsbysuku myblog: මංජුල පීරිස් මහත්තයට වරදිනව..

Facebook Fan Page

Thursday, January 15, 2015

මංජුල පීරිස් මහත්තයට වරදිනව..

මංජුල පීරිස්,
සුප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදි මහතා පහුගිය දිනක රූපවාහිනි වැඩසටහනකදී හිටපු ජනාධිපති මහින්ද මහත්තයා දිනන බව කිව්වා...
ඊට පස්සේ පෙරේදා දෙරණට ඇවිත් කිව්වා නෑ මම එහෙම කිව්වෙ නෑ කියල....

* ඊට පස්සේ කියනවා Maithripala Sirisena ජනාධිපතිතුමා අත්සන් කරපු වෙලාව නරක වෙලාවක්... බොහොම අපල සහගතයි වගේ කතාවක්....

** රටේ ජනතාව විදියට වගකීමෙන් අපි දන්නා දේ අනුව කියනවා... මංජුල පීරිස් මහත්තයාට වැරදී ඇත... දැනටම යහපත් පියවර කීපයක් ගෙන ඇති අතර ඉදිරියේදි එය හරියට සිදුවේවි...

Iru සේවයේ ජ්‍යොතිර්වේදි මහතුන්ටද අනුව එවන් ගැටළුවක් ඇතිවන්නේ නැත. රටට යහපතක් වනු ඇත... ඉදිරියේදි ඒ ගැන ලිපියක් පල කරනු ඇති බලාපොරොත්තු වෙනව...

තමන්ට VVIP වාහන දුන්නු පලියට කෝටි ගණන් දුන්නු පලියට.... ජෞතිෂ්‍යය නොදැන භූතාත්ම වලට පහන් තියා එයින් සාස්තර කියනා මහතුන් ජනතාව බිය කරලීමට මෙවන් ප්‍රකාශ කිරිම ගැන ඇතිවන්නේ කණගාටුවකි...

ජ්‍යොතිෂ්‍යෙය විනාශ කරලීමට සමත් කතා පහුගිය කාලේ බොහෝ ජෞතිර්වේදින් කල අතර මෙම බොරු ජෞතිර්වෙදින් ගෙන් ඉවත්ව ගොස් ජ්‍යොතිෂ්‍යය තුල ඇති වටිනාකමෙන් ප්‍රයෝජන ගැනෑමට හැකි වේවා...

https://www.facebook.com/sukumal.harischandra/posts/10204441302187123

No comments:

Post a Comment