Tweets by @Tweetsbysuku myblog: Back to back few days...

Facebook Fan Page

Friday, January 30, 2015

Back to back few days...

https://www.facebook.com/sukumal.harischandra/posts/10204517166003671


මහින්ද මහත්තය අලුත් පක්ෂයකින් එන්න ලෑස්තිලු..
https://www.facebook.com/sukumal.harischandra/posts/10204517779659012

ඒ කැම්පේන් එකත් දැනටම දන්න අයට කියල තියෙනව... කරන්න භාරගන්න කියල...
අපේ දැනුමෙ, තේරුමෙ හැටියට නම් ඔච්චර තමයි... තාම කරපුව එලි වෙන්න පටන් ගත්ත විතරයි...
දැනට යන්නෙ කරපුව එලිවෙන කාලෙත්, බලයෙන් උදම් වෙලා කරපුවට පශ්චත්තාප වෙන කාලය...
විපාක තාම අපිට දැනෙන්න පටන් ගත්තෙ නෑ...

අප්‍රමාණ සංසාරේ බලය එක්ක කරපුව ගැන තියෙන පොඩි අවබෝධය අනුව, දන්නව, කොයිතරම් කාලයක් මේ කරපුවට විපාක ලැබේවිද කියල...

විහිලුව තමා, දුටුගැමුණු රජතුමාට, මහින්ද මහත්තයට සමාන කරන්න හදන එක... දුටුගැමුණු රජතුමා හරියට වැඩ කලා.. ඒපිනෙන් අද දිව්‍යලෝකෙ..
මහින්ද මහත්තය හරියට කලේ නෑ.. ඒනිසා යන්න වෙන තැන එච්චර හොදත් නෑ... හ්ම්

No comments:

Post a Comment