Tweets by @Tweetsbysuku myblog: Being a Vegetarian (25/01/2015)

Facebook Fan Page

Monday, January 26, 2015

Being a Vegetarian (25/01/2015)



වසර 1-2ක් පමණ හිතල....

https://www.facebook.com/1668558048/posts/10204507918372486/
මුලින්ම පටන් ගත්තේ, නාමල් අයිය වගේ ගෙදරින් පිටදී මාංශ ආහාර නොගෙන ඉදීමෙන්....
අමාරු උනත් යම් තරමකට... ඒ තරම දෙයක් නෙමෙයි...

ජිවිත ආරක්ෂාව ගැන හිතෙන නිසා... කොහොම උනත් ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය ගැන හොඳ අවබෝධයක් තිබුන...

ඒක එහෙම උනත්, “ මස් කන්න එපා කියල කියන්නෙ අප්‍රමාණ සංසාරයේ අපේ අම්ම තාත්ත වෙච්ච අය පවා අද මස් වෙලා කන්න ලැබෙන නිසා“ කියල මම විශ්වාස කරනවා...
මේ සිතිවිල්ලෙදී මූලික වෙන, ඉරු සේවයේ වෙද මහත්තයා.. මස් මාංශ අනුභවය සහ ඒවායෙදි දේවාකර්ෂණය යනාදිය ගැන කියල දුන්න...

අපේ දිනුෂ් අයියා සෑහෙන්න විස්තර කරල තිබුනා මාංශ අනුභවය ගැන... ඒව කාලයක්ම හිතල ගත්ත තීරණයක්...
කලින්ම නිර්මාංශ වෙච්ච අපේ නංගිගෙත්, #තාෂ්ගෙත් ඍජු ගතිය අගය කරනවා... !



No comments:

Post a Comment