Tweets by @Tweetsbysuku myblog: I m ready to anything everytime...

Facebook Fan Page

Thursday, January 1, 2015

I m ready to anything everytime...


මෙතන එක පිරිමි පරාණයක් හිටියා... අපිට පෙන්නුවෙ එක්කෙනෙක්ව මැරි කරනවා කියල... බැලින්නම් වෙනම කෙනෙක්ව මැරි කරලා..
අපිට පෙන්නුව කෙනා එයාම හදපු එයාව ප්‍රමෝට් කරන්න හදපු ගෑණු එකවුන්ට් එකක්...
(ඒක තේරුනේ හොයද්දි දාලා තියෙන්නෙ පකිස්ථාන් ගර්ල් කෙනෙක්ගෙ පින්තූර)

එයාගෙ චරිතෙ නරක බව අපි දන්න බව එයාට තේරිලා තාම ටික දවසයි....
හිත හිත හිටියෙ දෙයියනේ කියල අයින් කරන්නෙ කොහොමද කිය... මෙන්න අයින් වෙලා... අර ෆේක් එකවුන්ට් එකෙනුත් අයින් වෙලා... සතුටුයි සෑහෙන්න...

ආයෙ මේ වෝල් එක බලන ඒ අමුතු මානසිකත්වය තියෙන මහත්තයට කියන්නෙ....
එකවුන්ට් එකෙන් අයින් වෙලා ගියපු එක ගැන ස්තුති කරනවා.. හැබැයි මා එක්ක පටලැවෙන්නෙ නැතිව... ගෑණු ළමයින්ට දාන චණ්ඩිකම් දාන්නෙ නැතිව ගියෙත් මොකද මංදා... ..

අහිංසක ගෑණු ළමයින්ව අසරණ කරන චණ්ඩි කතා ලොකු කතා දාන්න එපා එයාලට... ඔයාට අකමැති නම් ඔයාගෙ පාඩුවෙ ඔයා ඉන්න...
රටේ නීතිය තියෙනවනේ...
අවුලක් ආවොත් ඒ අය වෙනුවෙන් අපි ඉන්නවා... පුලුවන් නම් මහින්ද මහත්තයට හරි මෛත්‍රිට මහත්තයට හරි කඩේ ගිහිල්ලා වෙනසක් කරගන්න බලන්න...
දෙන්නගෙන් කවුරු ආවත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරගන්න හැටි අපි දන්නවා...
කැමති නම් කරල බලමු... මම කැමතියි...

No comments:

Post a Comment