Tweets by @Tweetsbysuku myblog: Hats off !

Facebook Fan Page

Thursday, January 1, 2015

Hats off !


Upul Shantha Sannasgala Sir.... great !
|
“ කලාකරුවා කියන්නේ වෙනස් චින්තයක් තියෙන මිනිහෙක්.
ලෝකේ වෙනස් කරන්න හදන මිනිහෙක්. ලෝකේ වෙනස් කරන්න හදන එවුන්ට සත්තු පහර දෙනව නම්... උඹල ඔතෙන්ට නම් එන්නේ... අපි ආපහු හුණු කැටයට එනව... මේ සියලු දෙනත් එක්කම එනව... එන්නෙ අපි විතරක් නෙමෙයි... කුරුණෑගල පැත්තේ ඉන්න අහිංසකයොත් එක්ක...
උඹලව පරාජය කරනවා...
___
අපේ රටේ කලාකරුවන්ට අඳ බාලයෝ දාල ගස්සන ගමන්......
ඉන්දියාවෙන් සල්මන් ගෙනැල්ලා ඡන්දෙ ගන්න හදන සිගිති මානසික තත්වයෙන් මන්ද මෝල් මානසික තත්වයට පත්වුනු පාලකයන්ට තවත් කඩේ යමු.... සතුටු සිතින්...

https://www.youtube.com/watch?v=ZCxmMbG9jVU&list=UUCK3OZi788Ok44K97WAhLKQ

No comments:

Post a Comment