Tweets by @Tweetsbysuku myblog: රටම...

Facebook Fan Page

Thursday, January 1, 2015

රටම...

දකුණේ තාම මහින්ද මහත්තයාට වාසි උනත්... කොලඹින් එහාට ඡන්ද ඇත්තේ හරිම අඩුවෙනි...

අනුරාධපුරයේ මුණගැහුනු 85%කට වඩා ‪#‎MY3‬ ට වන අතර, එයින් 50%කටත් වඩා, ගියපාර මහින්දගේ ඡන්ද වේ..

මහින්ද මහත්තයාගෙ ලගම අය, බත් බැලකමට සහ නොදැනුවත්කමට සිටින අය හැරුනුකොට සල්මන් නිසා ඡන්දයන් නොලැබෙන බව ජනතාව වන අපිට තේරෙයි...
හදිසි මහ වැස්සද නිමිත්තක් වන් අතර, මුදලට සහ පරාණ බයට මෛත්‍රීට දේව සාපයක් ලෙස සමහරු හැදිනුවද, හැබෑ හේතුව වෙනෙකකි...

No comments:

Post a Comment