Tweets by @Tweetsbysuku myblog: “ කර්මය අභිබවා යන මහේශාක්‍ය බව “ - පූජ්‍ය කකුල්පනේ සුද්ස්සී ස්වාමීන්වහන්සේ

Facebook Fan Page

Monday, April 8, 2019

“ කර්මය අභිබවා යන මහේශාක්‍ය බව “ - පූජ්‍ය කකුල්පනේ සුද්ස්සී ස්වාමීන්වහන්සේ

අල්පේශාක්‍ය පුද්ගලයාට ඉතා කුඩා අකුසල කර්මයක් කරගෙන මහා විපාක ඇති කරලා මහා දුක් ඇති කරගන්නවා. මහේශාක්‍ය පුද්ගලයාට, එබදු අකුසලයක් සිද්ධ කරගනෙ තිබුනත්, දිට්ඨධම්මවේදනීය වශයෙන් ඉතා කුඩා විපාකයක් ඇති කරලා අහෝසි වෙලා යනවා.

“ ලෝණ ඵල සූත්‍රය “

සසරේ කල පුණ්‍ය විපාක වශයෙන් කෙනෙකුට මහේශාක්‍ය බව ඇතිවෙන්න පුලුවන්. නමුත් බාහිරින් ඇතිවන්නාවූ මහේශාක්‍ය බව පමණක් කර්ම වේගය අභිබවන්නට ප්‍රමාණවත් නෑ. “ රජකම් කලත්, කලකම් පල දේ“. මානසික මහේශාක්‍ය බව අවශ්‍යයි. යමෙක් මානසිකව මහේශාක්‍ය වනවා නම් කලකම් අභිබවා යන්නට පුලුවන්.

1. කාය භාවනාව
2. ශීල භාවනාව
3. චිත්ත භාවනාව
4. පඤ්ඤා භාවනාව

No comments:

Post a Comment