Tweets by @Tweetsbysuku myblog: ආඝාත පටිවිනය සූත්‍ර (තරහ පාලනය කිරිම)

Facebook Fan Page

Saturday, September 23, 2017

ආඝාත පටිවිනය සූත්‍ර (තරහ පාලනය කිරිම)


= තලල්ලේ චන්දකිත්ති ස්වාමින්වහන්සේ

තරහ එන්නෙ හේතු 2ක් නිසාය.
1. කැමති දේ නොලැබීම.
2. අකමැති දේ ලැබීම

අඬනව කියන්නෙ අපේ හිතෙ තියෙන තරහ හොඳ ස්වරූපයකින් පිට කිරීමයි.
ලෙඩවීමෙදි දුකක් කියන්නෙත් තරහයි.

තරහ යන හේතු 9 (නවාඝාතය)

1. අතීතයේ මට අනර්ථ කලා
2. වර්තමානයේ අනර්ථ කරනවා.
3. අනාගතයේ අනර්ථ කරාවි.
4.අතීතයේ අහවලා මගේ හිතවතුන්ට කරදර කරා.
5. වර්තමානයේ අහවලා මගේ හිතවනතුන්ට කරදර කරනව.
6. අනාගතයේ අහවලා මගේ හිතවතුන්ට කරදර කරාවි.
7. අහවලා මගේ තරහ කාරයාගේ ගුණ අතීතයේ, අනාගතයේ, වර්තමානයේ කිව්වා.

#septsh2017

No comments:

Post a Comment