Tweets by @Tweetsbysuku myblog: ජනමාධ්‍ය ඇමතිතුමාට දෙන Social Media Service ගැන

Facebook Fan Page

Sunday, June 21, 2015

ජනමාධ්‍ය ඇමතිතුමාට දෙන Social Media Service ගැන

අපි Gayantha Karunatilleka ඇමතිතුමාට ලබාදෙන සෝෂල් මීඩියා සපෝට් එක ලබාදෙන්නේ ඥාතිත්වයටත් වඩා එතුමාට ඇති ගරුත්වය නිසායි.

ඒ ඇර වෙන කිසිම වාසියකට නෙමේය. අතින් වියදම් කරගෙන කැම්පේන් කරන්නෙ, ඉදිරි අනාගතයේ දේශපාලන සංස්කෘතිය හැඩගැසිය යුත්තේ මෙවන් ගරුත්වයක් ඇති චරිතවත්, රට සහ ජනතාව ගැන විශ්වාස කරමින් දේශපාලකයන්ගෙන් නිසා බව තරයේ විශ්වාස කරන නිසාය.

‪#‎Yahapalanaya‬ ගෙනාවේ, ගෙන ඒමට ප්‍රාර්ථනා කලේ යහපත් රටක් සාදාගැනීම පිණිස පමණි. රටට හොඳ වූවිට එය ඉබේම අපිටද හොඳක් වන බව විශ්වාස කරන නිසාය.
කලින් අය කලා වගේ තමන්ගේ අයට හෝ හෙංචයියන්ට මඩි තර කරන කටයුතු ඉදිරියට වෙන්නේ නම් ඒ ඉතා අල්පයෙනි.
රටට හොඳක් වෙනවාමය !

No comments:

Post a Comment